පුලුහන්නම් කියපල්ලා...

smkumara

Member
Jul 9, 2010
268
9
0
wennappuwa
පුලුහන්නම් කියපල්ලා...

w590o.jpg


මෙ ඉන්නෙ මොක්කුද කියල දන්නවනෙ ඔබලා.... ඉතින් මුන් දෙන්න හරිම ගජයො,හැමදාම සෙල්ලම් කරනවා. මුන් ඉතින් එක එක සෙල්ලම් තමයි කරන්නේ...
දවක් මෙ ඩබල හැන්ගිමුත්තම් කෙරුව.

කූබියා හැන්ගුනා අලියා හොයන්ව.

එතින් ටික වෙලවයි ගියෙ අලිය ටස්ගලා හොයගත්ත කුබිය එන්නෙ බුදුගේ(පන්සලෙ) ඇතුලෙ කියල
ඉතින් බන් අලිය එක පරටම එහෙම කෙරුවෙ කොහොමද ????

පුලුහන්නම් කියපල්ලා....

 

smkumara

Member
Jul 9, 2010
268
9
0
wennappuwa
අපෝ සිගිති ප්‍රශ්නයක් නේ..කූඹියාගේ සෙරෙප්පු දෙකෙන්:nerd::nerd::nerd:

හි හි..... ඔන්න ඔබට වැරදුන තැන.ප්‍රස්නෙ දිහා හරියට බලලා නැහැ.

කකුල් 4ක් තියෙන එකෙකුට සෙරෙප්පු 2ක් දන්න බැහැ නේද ???
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හි හි..... ඔන්න ඔබට වැරදුන තැන.ප්‍රස්නෙ දිහා හරියට බලලා නැහැ.

    කකුල් 4ක් තියෙන එකෙකුට සෙරෙප්පු 2ක් දන්න බැහැ නේද ???
    කූඹියාගේ සෙරෙප්පු 4 න් :dull::lol::lol: