gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
chathura19900223 Jan 5, 2013 help ekaka diyan vistharayak dannawanam http://www.elakiri.com/forum/showthread.php?t=1523317
Nisansee Dec 4, 2012 mokada malli pahu giya dawas wala dekke neththe......oyata exam wath thibunada...?
maxboysl Nov 30, 2012 බොරැල්ල හන්දියට වරෙන්, හන්දියෙ බ්ස් ස්ටැන්ඩ් එක ගාවින් කොට්ටේ පැත්තට 176 බස් යනවා. 176 නැගලා නාවල කැම්පස් එක ගාවින් බස්සන කියපන්.පුන්චි බොරැල්ලෙන් නෙමෙයි. බොරැල්ලෙන් බැහැපන්
බොරැල්ල හන්දියට වරෙන්, හන්දියෙ බ්ස් ස්ටැන්ඩ් එක ගාවින් කොට්ටේ පැත්තට 176 බස් යනවා. 176 නැගලා නාවල කැම්පස් එක ගාවින් බස්සන කියපන්.පුන්චි බොරැල්ලෙන් නෙමෙයි. බොරැල්ලෙන් බැහැපන්