පුෂ්පිකා and ‘එක්ස්ටසි’

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පුෂ්පිකා and ‘එක්ස්ටසි’

    ලඟදී රූගත කිරීමට නියමිත තවත් අතිදැවැන්ත සිනමා නිෂ්පාදනයක්වන ‘දළදාගමනය’ චිත‍්‍රපටයේ ‘හේමමාලා’ ගේ චරිතයට රඟපෑම සඳහා තෝරාගෙන ඇත්තේ 2011 වසරේ ‘මිස් ශ‍්‍රී ලංකා’ කිරුල දිනාගත් පුෂ්පිකා සමන්මලී ද සිල්වා වේ.

    මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරන ඊ.ඒ.පී ෆිල්ම්ස් සමාගමේ අධ්‍යක්ෂක අසංග එදිරිසිංහගේ බලපෑම මත පුෂ්පිකා මෙම චරිතයට තෝරාගෙන ඇති අතර ඒ සඳහා මුලදී නවක නිලියක් තෝරාගැනීමට අදහස් කළද අසංගගේ හා පුෂ්පිකාගේ සමීප හිතවත්කම මත ඇයව මෙම චරිතයට තෝරාගෙන ඇති බව වාර්තා වේ.

    පුෂ්පිකා යනු ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගේ හිටපු පෙම්වතියයි. මාලකගේ ඇසුරෙන් ඇයට හිමිවුනු දායාදය වූයේ ‘එක්ස්ටසි’ මත්පෙති පානය කිරීමයි. ඇය එකල මාලකගේ ‘එක්ස්ටසි’ ප‍්‍රවාහනය සඳහාද සහාය වී තිබේ.

    පසුගියදා කිරුලපන ඇලන් මැතිනියාරාමයේ පැවති ‘දළදාගමනය’ චිත‍්‍රපටයේ මුහුරත් උළෙලේදී එම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක සනත් අබේසේකර පවසා සිටියේ දන්ත කුමරු සහ හේමමාලා චරිතවලට තෝරාගන්නා නලූ නිලියන් අවම වශයෙන් තුන් මසක්වත් මස් මාංශ අනුභවයකින් තොරව බෞද්ධ වත් පිලිවෙත් අනුව එම චරිතවලට ‘‘පේවිය’’ යුතු බවයි.

    පසුගිය දා රූපවාහිනී නාලිකාවක් සඳහා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී හේමමාලාගේ චරිතය සඳහා තෝරාගත් පුෂ්පිකා පවසා සිටියේ තමාද දනහිස වැසෙන සේ දිගට ඇඳුම් අදිමින් මස් මාලූ නොකා ‘හේමමාලා’ගේ චරිතයට ‘පේවන’ බවයි. නමුත් මේ දිනවල පුෂ්පිකාගේ කල්කිරියාව දන්නා උදවිය පවසන්නේ පුෂ්පිකාට ‘පේ’ කිරීමෙන් ඕනදෙයක් කළ හැකි බවයි.

    ඊට හොදම උදාහරනය වන්නේ පොලොන්නරුව ප‍්‍රදේශයෙන් කොළඹට පැමිණි ඈ පිළිබදව පොලොන්නරුවේ දේශපාලන බලවතා වන අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන ඇයට දක්වන සෙනෙහසයි. මේ දිනවල මෛත‍්‍රීපාල සිරිසේන විමසිල්ලෙන් බලා සිටින්නේ ජිනීවාවල සිදුවන්නේ කුමක් දැයි නොව අසංග එදිරිසිංහ පුෂ්පිකා සමග යන්නේ කුමන හෝටලයටදැයි කියාය.

    ‘‘අඩෝ ගමේ පුහුළන් ගමේ වව්ලන්ට’’ කියමින් ඇමති සිරිසේන අසංගට විරුද්ධව මේ වනවිට යුද්ධය ප‍්‍රකාශ කොට තිබේ. මේ හැම එකක්ම දන්නා සෝමා එදිරිසිංහ සහ අධ්‍යක්ෂක සනත් අබේසේකර දැන් කාලයේ හේමමාලලා ඔහොම තමයි අනේ කියමින් පනින රිලවුන්ට ඉනිමන් බඳී.












     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ මන්දා,අර කැළණි විහාරයේ සිතුවම් කරලා තියන හේමමාලා කුමරියගේ හැඩරුවට යම් සමානත්මක බාවයක් තියනවා මෙයාගේ අවංකවම,නමුත් වැඩේ තියෙන්නෙ චරිතය සවුත්තු නම් එ චරිතවලටත් කරණ නිග්‍රයක් මෙයාල රඟපාල,අදමයි මෙයාව දැක්කෙත්...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේක හිතන්න හුගක් මහන්සි වෙන්න ඇති නේද බන් උඔ