පුෂ්පිකා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    සමහර උන් ඔහොම හිතද්දී සමහර උන් හිතන්නේ කොහොමද අපේ ස්වාමියා ගහන බඩු ගැහිල්ල කියලා
    උන් ඒ ගැන ආඩම්බර වෙනවා

    තමන්ගේ ගෑනිට ඇරලා ගියත් උන් ඒ ගැන ආඩම්බර වෙනවා
    සිංහලු ඉස්සරත් එහෙම තමා

    රජ්ජුරුවෝ වෙන්න ඕනි ම නෑ, වලව්වේ හාමු තමන්ගේ ගෑනිව අරන් ගියත් ගමේ උන් ට ආඩම්බරේ ට කයිවාරු ගහපු උන් තමා 🤭

    ගමකට හතරක් පහක් ඒ වගේ උන් ඉන්නව කිරියේත් ඉන්නේ ඔය
     
    • Haha
    Reactions: MAHESH80

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    171477219_153950186641840_6026259199596302155_n.jpg
    නෙදකිං... Trans Gender ද බං?