පුස් ඇට පරීක්ෂාව :-D

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ඕක නෙමේ නියම පුස් ඇට පරීක්සාව.

    ළමයි නෑ කියල ගියාම ඩොක්ට සුක්‍රානු පරීක්සාවක් කරං එන්න කිව්වම තමා ආතල්..

    ඩර්ඩන්ස් එකේ නංගි යෝගට් කෝප්පෙ අතට දීල , දැං අරං දෙනව ද, ගෙදර ගිහිල්ල අරං එනව ද කියල අහනකොට.
    සංගදාසගේ චූටි කලිසම කියලා නාට්‍යක් තියෙනවා ඒකෙත් ඔහොම කතාවක් තියෙන්නේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ නාට්‍යයේ full video එක හොයලා දීපන්කො
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,462
    113
    සංගදාසගේ චූටි කලිසම කියලා නාට්‍යක් තියෙනවා ඒකෙත් ඔහොම කතාවක් තියෙන්නේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ නාට්‍යයේ full video එක හොයලා දීපන්කො
    මම නාට්ටිය රඟපෑව :rofl: