පුස් පැටවු

J Payne

Junior member
  • Nov 8, 2017
    62
    5
    8
    Colombo,Sri Lanka
    මචන් අපේ පැත්තේ Government Flat එකක් කඩල දැන් එකේ ගෙවල් වල හිටපු පුසෝ 10ක් 15ක් විතර ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙලා ඉන්නේ

    සමහර පැටව් පාරටත් දුවලා වාහන වලට යටවෙන්න යනවා.....උන්ට කෑමත් නැ....මන් පුලු පලුවන් වෙලාවට ගිහිල්ල කෑම දාල එනවා.



    උබල දන්න Animal SOS වගේ කොළඹ අවට Stray animals ලාව බාර ගන්න තැනක් නැද්ද???? තියෙනවා නම් මෙතනින් Contact details දාපන් මචන් ලොකු පිනක්.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    FB athi සුරතල් සතුන් අැතිකරන්නන්ගෙ එකමුතුව කියල ගූප් එකක්, ඒක දාපන්
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ ඉන්නවා පූසෝ චූන් කරන එකෙක්...... තෑග්ගක් දෙන්න වගේ ටෝක් එකක් දාල එඩ්රස් එක අරං හෙමීට ගේට්ටුව ළගින් දාල පළයන්..............:P:rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ඒ ෆ්ලැට් එකේ හිටුපු මිනිස්සු ඇයි උන්ගේ පූසන්ව අරගෙන ගිහින් නැත්තේ? ඒ මිනිස්සු ඇති කරපු උන් නෙමෙයිද?
     

    J Payne

    Junior member
  • Nov 8, 2017
    62
    5
    8
    Colombo,Sri Lanka
    ඒ ෆ්ලැට් එකේ හිටුපු මිනිස්සු ඇයි උන්ගේ පූසන්ව අරගෙන ගිහින් නැත්තේ? ඒ මිනිස්සු ඇති කරපු උන් නෙමෙයිද?


    unwa dala thyna aluth flats wala sattu athi karanna den na lu bn
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    මේකේ ඉන්නවා පූසෝ චූන් කරන එකෙක්...... තෑග්ගක් දෙන්න වගේ ටෝක් එකක් දාල එඩ්රස් එක අරං හෙමීට ගේට්ටුව ළගින් දාල පළයන්..............:P:rofl:

    263a2jq.gif