බල්ලන්ට නම් vaccination ගහන්න ඔනේ තමයි හැබැයි පුසෝන්ට vaccination ගහන්න ඔනේද, පුසෝන්ට ඔවා ගහලා අමාරු වෙයිද, ගහපු අය ඉන්නවා නම් කියනවද
Last edited:
Nobivac brand එකේ Tricat වැක්සීන් එක quality හොඳයි. Browns එකෙන් කරන්නේ.මම නම් දන්නෙ නැහැ vetටා මොනවා ගහයිද කියලා, Tricat කියන vaccination එකද සමානයෙන් ගහන්නේ (හොදම එක තමයි ගහන්න ඔනේ සල්ලි ප්‍රශ්ණයක් නැහැ), අනික අපේ එකා අවුරුදු එකට වැඩියි Tricat vaccination ගහන්න පුලුවන්ද, booster vaccination කියන්නේ මොකක්ද
නෑ දිරවන් නැතුව එන එක නෙමේ. FPV කියන එක. Tricat එකෙන් එනව මං හිතන්නෙ ඒකට immunity එක.උඹලා ඔය පූසන්ගෙ පස්ස පණ නැති වෙන එකක් ගැන කියන්නෙ.මම හිතන්නෙ ඔය අර බඩේ අමාරුව ගැන උඹලා කියන්නෙ. ඒක distemper නෙවෙයි. ඕක හැදෙන්නේ බත් දුන්නම. මුලින්ම බඩ යනවා. කක්ක පැත්ත හැම වෙලාවෙම තෙතයි. පස්සෙ පස්සෙ සතාට බඩ යන එක කන්ට්‍රෝල් නෑ. ඔහේ යනවා. ඊට පස්සෙ තමයි වෙරි වෙලා වගේ පස්ස වන වන යන්න ගන්නෙ. පූසන්ට බත් දිරවන්න අමාරුයි. බත් දෙන්නම ඕන නම් සාලයො තුන් දෙනෙක්ට බත් මේස හැන්දක් විතර දාල අනල දෙන්න. ඔහොම හැදුන සත්තු ඉන්නව නම් බත් දෙන එක වහාම නවත්තලා සාලයො විතරක් දෙන්න. අනිත් එක අමු සාලයො දෙන්නත් එපා සුද්ද කරලා තම්බලා දෙන්න.
අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ.
පූසන්ට දෙන්න ඕන rabies එකයි tricat එකයි විතරයි.
සති හයෙන් මුලින්ම ට්‍රයිකැට් එක දෙන්න.මේක දෙන්න කලින් අනිවාර්යයෙන්ම බ්ලඩ් එකක් චෙක් කරල දෙන්න.මොකද වැක්සීන් එක දෙනකොට ලෙඩක් ඇඟේ තිබුනොත් සතා අනිවාර්යයෙන් මැරෙනවා.මං ගාව හිටපු මල් වගේ පූස් පැටව් තුන් දෙනෙක් මැරුනා එහෙම.ඒ දවස් වල දැනගෙන හිටියෙ නෑ.
ට්‍රයිකැට් එකෙන් ඩෝසස් දෙකක් දෙන්න ඕන.පලවෙනි ඩෝස්
එක දීලා සති දෙකකින් රේබීස් පලවෙනි ඩෝස් එක දෙන්න.
ඒක දීල සති දෙකකින් ට්‍රයිකැට් දෙවනි ඩෝස් එක දෙන්න.
ඒක දීල සති දෙකකින් රේබීස් දෙවනි ඩෝස් එක දෙන්න.මෙහෙම ඩෝසස් දෙකක් දෙන්න ඕන පලවෙනි පාර විතරයි.ඊට පස්සෙ අවුරුද්දෙන් අවුරුද්දට කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ.
ඔව්, හොඳ නෑ. හැදෙන්න කලින් දෙන්න ඕනෙ.ලේඩේ හැදිලා තියෙන cat ට vaccination ගහන්න හොද නැහැ නේද
රේබීස්, ඒ කියන්නෙ ජලභීතිකාවට ප්‍රතිශක්තිය හැදෙන්න ගහන එක.මම නම් දන්නෙ නැහැ vetටා මොනවා ගහයිද කියලා, Tricat කියන vaccination එකද සමානයෙන් ගහන්නේ (හොදම එක තමයි ගහන්න ඔනේ සල්ලි ප්‍රශ්ණයක් නැහැ), අනික අපේ එකා අවුරුදු එකට වැඩියි Tricat vaccination ගහන්න පුලුවන්ද, booster vaccination කියන්නේ මොකක්ද
Kitzme conditioning tabletVItamin monada denne