ආසියා කුසලානය - ලංකාව ඉදිරි තරඟ දිනයිද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පලවෙනි සුපිරි 4 තරඟයෙන් ලංකාව පැරදුනා.

    ලකුණු 168ක් ගහපු එක ඇතිද ?
    දසුන් ශානක බෝල 37කට ලකුණු 64ක් ගැහුවා
    හැබැයි ලකුණු 180කට වඩා තිබ්බ තනතිල්ලක අපිට ඕන ලකුණු ටික ගහගන්න බැරිවුනා

    පවර් ප්ලේ අවස්ථාවේ අපේ එවුන් හරියට ලකුණු ගැහුවේ නැහැ
    හොඳ සබදතාවයක් ගොඩ නැගුවේ නැහැ
    මුල් කඩුලු වැටුනට පස්සේ මැද පෙළට පීඩනය වැඩි වුනා
    කාමිල් මිශාර බෝල තලලා අන්තිමට වැරදි පහරක් ගහල යන්න ගියා
    ඒ පිටිපස්සේ තවත් අය ඒ විදිහටම ඕන නැති පහරවල් ගහල යන්න ගියා

    බංගලිදේශය ගහන්න ආවට පස්සේ අන්තිම ඕවර වෙනකල් හිටියා ප්‍රෙෂර් එක වැඩි කරන්න
    කිසිම ප්ලැන් එකක් විදිහට බෝල දැම්මේ නැහැ, ලකුණු නැවැත්තුවේ නැහැ
    ඕන වෙලාවට හරි පන්දු යවන්නන් දැම්මේ නැහැ

    ඊළඟ තරඟ තියෙන්නේ පකිස්ථානය සහ ඉන්දියාව අතර
    දිනන එක ලෙහෙසි නැහැ
    අනික මුල් තරඟය පැරදුනු නිසා මානසික මට්ටම බිමටම වැටෙනවා
    හදන්න ලේසි වෙන්නේ නැහැ

    අපි පකිස්ථාන තරඟය කොහොම වෙයිද බලමු!

    1. ශක්තිමත් වේග පන්දු බලඇණියක්
    පකිස්තානය සතුව ශක්තිමත් වේග පන්දු යවන්නන් පිරිසක් (ෂහීන් අෆ්රිඩි, හසන් අලි, හරිස් රවුෆ්, මොහොමඩ් වසීම් ජූනියර්, ආදිය) ඉන්නවා ඔවුන්ට පවර් ප්ලේ සහ ඩෙත් ඕවර් වලදී හොඳින් පන්දු යැවිමට හැකිය.


    2. හොඳ දඟ පන්දු යැවීම
    ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් (අබ්රාර් අහමඩ්, සුෆියාන් මුකීම්) මැද ඕවර පාලනය කිරීමට, කඩුලු ලබා ගැනීමට සහ පීඩනය යෙදීමට සමත්.

    3. ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවන්
    ආරම්භක පිතිකරුවන් ලෙස ෂහිබ්සාඩා ෆර්හාන් + සයිම් අයුබ් හොඳ වමත්/දකුණු අත මිශ්‍රණයක්. ෆර්හාන්ට හොඳින් ස්ථානය රැකගෙන ගහන්න පුළුවන් අයුබ් ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ඔවුන්ට පාකිස්තානයට හොඳ ආරම්භයක් ලබා දීමට හැකියාව තියෙනවා

    මොනා වෙයිද ?
    ඉදිරි තරඟ දෙකම පරදියිද ?
     
    • Haha
    Reactions: War Fighter

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපිට අර සනත් සන්ගලා ගහන කාලෙ වගේ ටිම් එකක් නැහැ, ඉන්දියා වට තියා සිම්බාබ්වේ වලට ගහන්නත් හෙන ගෙමක් දෙන්න ඔනේ, අපේ අලුත් කොල්ලොන්ට වඩා හොන්ද ක්‍රිඩකයො ඉන්ඩියාවෙ පාරෙ ගහනවා ඒක තමයි තිත්ත ඇත්ත. අපේ ඩොමෙස්ටික් හදන්නෙ නැතුව මේක ගොඩ ගන්න බැහැ, ඔව් අපිට ඉන්දියාවට වගෙ සල්ලි නැහැ. ලෝකේ බලවතෙකුත් නෙවෙයි. ඒත් අපිට ටැලන්ට් එක තිබ්බා. අපිට ආපහු ගොඩයන්න නම් හෙන ගේමක් දෙන්න වෙනවා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    ඉස්සරනම් මෙවහට කියන්නේ ඇට පිටින් ගංජා ගහන්න එපා කියලා.
    දැන්නම් කියන්න තියෙන්නේ මනම්පේරි බ්‍රෑන්ඩ් එකෙන් නැතුව අයිස් ගහන්න එපා කියලා..

    ඉස්සර ඕස්ට්‍රේලියාවේ පිච් වල හොදම ඔසී ටීම් එකට ගහනවා වගේ පට්ට අමාරුවකින් සිම්බාබ්වේ ගිහිං මැච් ටික ගැහුවේ...මොනවා හරි වාසනාවක් කැරකුනොත් ඇරෙන්න මුන්ගේ ටැලන්ට් එකෙන් ගොඩ දාලා දිනනවා ඇත්තෙම නැති තරම්.
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නායක කොටා ෆේල් නේද දිගටම.මැදපෙල නාය යනවා දිගටම.
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    686
    368
    83
    Stable na
    Kamil mishara zim ekata dapu gmn eka parak ghpu hnda ekaparama uwa no 3 digata danna gaththa
    Uta exp madi anith eka ape domestic honda structure ekak na players lawa groom karanna
    Ekay awula
    Mokekhri ekek kanawata int awith lkunu 30,40k thalagatgthoth u promising vidiyata team eke digatama danawa
    Haby exp madi kama hnda me wage crucial match waladi un struggle karanwa
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    සනත් දැන් කරන්න ඕන කෝච් වැඩේ විතරයි
    සනත් ටීම් එක හැදුවා

    හැබැයි සනත් ගේම් එක යනකොට කරන වැඩ පිළිවෙල හරියට කරන්නේ නැහැ
    මේ තරඟාවලිය අවසන් වුනාට පස්සේ, T20 වලට අසලංක හලලා වෙන කෙනෙක් ගෙනල්ල ටීම් එකේ නායක කම වෙනස් කරන්න වෙනවා

    ලංකාවේ T20 වලට වෙනම domestic ප්ලැන් එකක් හදන්න ඕන
    වාසනාවට දිනයි, හැබැයි අපේ අයට ටැලන්ට් එකට දිනන්න වෙන්නේ නැහැ දැන්ම