පුසta u d a w w a k......

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    පේරාදෙණියේ කැම්පස් එකේ වෙට් ෆැකල්ටි එකට තියනවා සත්ව රෝහලක්. එකේ සත්තු නතර කරගෙනත් බෙහෙත් දෙනවා. පොඩ්ඩක් එයාලට කතා කරලා බලපන්. පුසා ගොඩ දාල දේවි.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,938
    3,739
    113
    vet mokada kiwwe? peradeniye nam hospital ekak thiyanawa. surgery karanawa. wena nam danne na. eth ver specialists la athi. poddak ahapan umba pennapu ekkenagen.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉන්න ගම් පළාත කොහෙද කියලාත් දාන්ඩ post එකේ. එතකොට ආසන්න veterinary clinic ගැන දන්නා අය කියයි. කුරුණෑගලත් තියෙනවා හොඳ clinic එකක්.
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඉන්න ගම් පළාත කොහෙද කියලාත් දාන්ඩ post එකේ. එතකොට ආසන්න veterinary clinic ගැන දන්නා අය කියයි. කුරුණෑගලත් තියෙනවා හොඳ clinic එකක්.

    matara mcn
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    pusa dorata tada una bn.den passe kakul 2 pana ne wage.dr kenektat pennuwa.eya kiwwe konda gessila kiyalai.ane paw.thel gannat kiwwa.
    kakul2 denenawa uta..ea unata negitinnna be.
    ane udawa karanna mokadda uta karanna puluwan.masa 6k witara petiyek

    unba matarada bn?

    ehenam gabadawidiya D.S scl ekata eha paththe animal clinic ekak thiyanawa, eke Dr mara talented eyata pennapan,
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Matara Animal Clinic
    Veterinary pharmacy in Matara, Sri Lanka
    Address: Matara, Sri Lanka
    Phone: +94 71 811 6198

    මෙන්න මෙයා ගැන තමයි මාත් කිව්වෙ බං, මාර ටැලන්ට් එකක් තියෙන්නේ, මෙයාට පෙන්නල බලපං,
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කට්ටිය දාලා තිබ්බ මාතර වෙට් ගාවට අරන් ගිහින් බලපන්.
    කෑමට හැඩැල්ලෝ , වේලිච්ච හාල් මැස්සෝ එහෙම හොදට දාලා කන්න දීපන්.
    එහෙම කිව්වේ ඒවගේ කැල්සියම් තියන නිසා , කැල්සියම් අස්ථි රිකවර් කරන්න හොද නිසා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    පූසට මොකෝ මචෝ දැන්
    අපේ ගෙදරත් දෙන්නෙක් ඉන්නවා. දොරවල් අරිද්දි වහද්දි මමත් හරි පරිස්සමෙන් වහන්නේ කරන්නේ මුන් කොහේ ඉන්නවද දන්නෑ
    :sorry:
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    pusata den godak durata hondai mcn.hemadama dawasata deparak kedumbindum thel gala athagewa.den kakul tiyala ewidinawa.ubala okkotama pin....