පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    1. ගෙදර මහත්තයා උයන් පල්ලට කියනවා, මට පේළියකට පැළ 3ක් හරි ඊට වැඩි ගාණක් හරි හිටින විදියට පේළි 12කට පැළ හිටවන්න ඕන කියල.

    උයන්පල්ලට ඕන අඩුම පැල ගණන කීයද


    ඔබ හරි.

    පළවෙනි ප්‍රශ්නෙ!

    සැර වැඩිද මන්දා?


    මම තේරුම් ගත්ත විදිය හරි නම් පැල 13කින් කරන්න පුළුවන්
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Correct. Karana widiyath damma nam?

    මෙන්න මෙහෙම...

    attachment.php


    කොල පාට ඉරි ඔක්කොම 12ක් තියනවා
    හැම ඉරක්ම අඩු ගානෙ කලු බෝල 3ක් හරහා යනවා
     

    Attachments

    • Untitled 2.png
      Untitled 2.png
      8.4 KB · Views: 100

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ටොමල්ජිත්ගේ ඔෆිස් එක තියෙන්නේ එක්තරා බිල්ඩින් එකක 10වෙනි තට්ටුවේලු. හවසට හැමදාම වැඩ ඉවර වෙලා ටොමා බිල්ඩින් එකේ ලිෆ්ට් එකේ තමයිලු බිම් මහලට එන්නේ.
    ඒත් ටොමා හැමදාම උදේට කොච්චර හදිස්සි උනත් 8වෙනි තට්ටුවට වෙනකන් ලිෆ්ට් එකේ ගිහින් ඉතිරි ටික පඩිපෙලෙන්ලු යන්නේ. මගේ පුරශ්ණය මොකද ටොමා එහෙම කරන්නේ:eek:

    මේක තේරුනේ නෑ...:no::no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    10 වෙනි බොත්තම ඔබන්න තරං ටොමා උස නෑ බං.... :rofl::P:baffled:

    එහෙනම් ඒ උත්තරේ වැරදි...මොකද හැමදාම ටොමා තනියම නෙමේ නේ ලිෆ්ට් එකේ යන්නේ..ඔය යන එකෙක්ට කියල ඕක ඔබා ගන්න පුළුවන් නේ...:eek::eek:
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    එහෙනම් ඒ උත්තරේ වැරදි...මොකද හැමදාම ටොමා තනියම නෙමේ නේ ලිෆ්ට් එකේ යන්නේ..ඔය යන එකෙක්ට කියල ඕක ඔබා ගන්න පුළුවන් නේ...:eek::eek:

    අනික බං ටොමාට උනත් ටිකක් උඩ පැනල ඕක ඔබාගන්න බැරිකමක් නැහැනෙ.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙනම් ඒ උත්තරේ වැරදි...මොකද හැමදාම ටොමා තනියම නෙමේ නේ ලිෆ්ට් එකේ යන්නේ..ඔය යන එකෙක්ට කියල ඕක ඔබා ගන්න පුළුවන් නේ...:eek::eek:
    :lol: අනේ මංදා මුන්ට ප්‍රශ්ණේ දැම්මම :dull:
    අනික බං ටොමාට උනත් ටිකක් උඩ පැනල ඕක ඔබාගන්න බැරිකමක් නැහැනෙ.
    ඌට උඩ පැනලා ඔබන්න පුලුවන් අන්තිම එක තමයි 8:P