අවුරුද්දෙ සමහර මාස වලට දින 30 ක් තියෙනවා.... සමහර මාස වලට දින 31 ක් තියෙනවා.. මම අහන්නේ දින 28 ක් තියෙන මාස කියක් අවුරුද්දකට තියෙනවද කියලා ?

මේකට උත්තරේ strsrajගෙ ත්‍රෙඩ් එකේම දාන්න මොකෝ මම මිනිහට උත්තරේ කියලා සෙල්ලම් කරන්න යනවා!![]()
අවුරුද්දෙ සමහර මාස වලට දින 30 ක් තියෙනවා.... සමහර මාස වලට දින 31 ක් තියෙනවා.. මම අහන්නේ දින 28 ක් තියෙන මාස කියක් අවුරුද්දකට තියෙනවද කියලා ?
1.Which word becomes shorter even if you add 2 more letters to it?
2. From which 7 letter word, if you take out 4 letters, you will have one left?
3.An apple begins with me and age too. I am in the midst of a man and foremost in every apprehension. You will find me in everyday and see me in all Autumns. It's a pity that you cannot see me in the air and yet it's so wonderful to be a part of the great Atlantic ocean! Guess what am I?

සිංහළයා;10117945 said:1.Short
2.someone
3.A
ගෙඩිය පිටින් කඩ්ඩෙන් දාන්න එපා බන්.google කලහම හම්බ වෙනවා (මට වගේ)![]()
patta seen eka

සිංහළයා;10117945 said:1.Short
2.someone
3.A
ගෙඩිය පිටින් කඩ්ඩෙන් දාන්න එපා බන්.google කලහම හම්බ වෙනවා (මට වගේ)![]()

මෙන්න තව එකක්!
කෝවිල් 3ක් තියෙනවා.. ඒ තුනේම ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් පොකුණ ගානෙ තියෙනවා... මේ කෝවිලකට කවුරු හරි යනවනම් පොකුණුවලට මල් දාන්න ඕනා, හැබැයි හැම එකටම එකම ගාන දාන්න ඕනා.. මේ කෝවිල ඇතුලට ගියොත් අතේ තියෙන මල් ගාන දෙගුණ වෙනවා!
මිනිහෙක් යම් මල් ගානක් අරං කෝවිලට ඇවිත් ඉස්සරහ පොකුණට මල් ටිකක් දාලා කෝවිල ඇතුලට යනවා, එතකොට අතේ තියෙන මල් ගාන් දෙගුණ වෙනවා ඊට පස්සෙ කෝවිලෙන් එලියට ඇවිල්ලා පිටිපස්සෙ තියෙන පොකුණටත් ඉස්සරහට දාපු මල් ගානම දානවා.. මේ මිනිහා මේ විදිහට කෝවිල් තුනටම යනවා.. තුන්වෙනි කෝවිලේ පිටිපස්සෙ පොකුණට මල් දානවත් එක්කම මිනිහා අතේ තියෙන මල් ඔක්කොම ඉවර වෙනවනම්, මිනිහා මල් කීයක් ගෙනාවද? පොකූණකට මල් කීයක් දැම්මද??![]()
mal 7 k genaawa
mal 4k pokunata damma..!!

7ක් ගෙනල්ලා 4ක් දම්මොත් දෙවෙනි කෝවිලේ ඉස්සරහ පොකූණට දාන්නත් මල් මදී...![]()