විනාඩි 3යිපූසො තුන්දෙනෙක්ට මීයෝ තුන්දෙනෙක් අල්ලන්න විනාඩි තුනක් යනවනම්, පූසෝ 100 කට මීයෝ 100ක් අල්ලන්න විනාඩි කීයක් යනවද?
පූසො තුන්දෙනෙක්ට මීයෝ තුන්දෙනෙක් අල්ලන්න විනාඩි තුනක් යනවනම්, පූසෝ 100 කට මීයෝ 100ක් අල්ලන්න විනාඩි කීයක් යනවද?

ඒක වැරදියි
සිංහළයා;10133839 said:
5හේ ඉලක්කම් 3කින් 30 ලෙහෙසියෙන් පෙන්නුම් කලහැක(5*5+5=30). වෙනත් එකවගේ ඉලක්කම් 3කින් පිළිතුර 30 ලබාගත හැකි ආකාර 3ක් දක්වන්න.

සිංහළයා;10133839 said:[/SIZE]හරියට හරි.උඹ හරි හපනෙක් නේ.කොහොමද හොයාගත්තේ??![]()
මගේ ඊළඟ ප්රශ්නය,