පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
සිංහළයා;10142507 said:
එක තමයි බං සිංහලෙන් දාල තියෙන එක තමයි මටත් තියෙන එකම අවුල :(


ඔව් ඌ හෙන චාටර් ඩයල් එකක් තමයි බං.ඒ යකා උත්තර දෙන්න යන වෙලාවට වඩා සෑහෙන්න වෙලාවක් යනවා බං ප්‍රශ්නයක් හොයල type කරලා දාන්න. මම නම් ඌ ගැන හොඳටම කලකිරිලා ඉන්නේ :( ;) :lol::lol::lol:
Munta eka therenne naa ne
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න තව එකක්!:cool:

    ටොමල්ජිත්ගේ නිවස තීන්ත කිරීමට 7ත් දෙනෙකුට දින 43ක් යයි... වැඩ ආරම්භවී දින 8කට පසු තවත් 28 දෙනෙකු වැඩට එක්වූවානම්, මුළු නිවසම තීන්ත කිරිමට දින කීයක් ඕනද??:confused::confused:;)
    මේක දැන් දැක්කේ බං:( උත්තරේ දීලා තියෙනවනේ

    තව ඕනද??:eek:
    තිබ්බොත් හොඳා:)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඒ එක බිංදුව වෙන්න බෑ. එහෙම උනොත් ෆස්ට් නම්බර් එකට ගැලපෙන්නේ නෑනේ. 4න් වැඩි වෙනවා කියන්නේ අනිවා ඉරට්ටේ වෙන්න ඕනා. ඒකත් 2ට වැඩි උනොත් දෙවෙනි නම්බර් එක අංක 6ක් වෙනවා. ඒක නිසා ඒ = 2. ඒ කියන්නේ ඊ=8. එහෙම්මම තමයි ඉතිරි ටිකත්:cool:

    ඒයි.. මූට පොඩි කාලේ කැල්කියුලේටර් එකක් ගිලිල තියනව... :lol::lol::lol:
    11.gif

    11.gif

    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒයි.. මූට පොඩි කාලේ කැල්කියුලේටර් එකක් ගිලිල තියනව... :lol::lol::lol:
    11.gif

    11.gif

    11.gif
    :shocked: මොන පිස්සුද බං මේ කාලෙකින් මේ වගේ දෙයක් කරන්නේ. ෆට්ට ෆන්:lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    11.gif
    මේ ඒක නෙමේ කවුද බං ඒ ටොමල්ජිත්? :eek:

    මට හොඳ නමක් හොය හොයා හිටියෙ මම දාන කතාවලට එහෙම දාන්න..;) යාළුවෙක්ගෙන් තමා මේ නම සෙට් උනේ...:yes: මේක අරිසෙන් අහුබුදු ළමයෙක්ට යෝජනා කරපු නමක්ලු:shocked:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC

    මට හොඳ නමක් හොය හොයා හිටියෙ මම දාන කතාවලට එහෙම දාන්න..;) යාළුවෙක්ගෙන් තමා මේ නම සෙට් උනේ...:yes: මේක අරිසෙන් අහුබුදු ළමයෙක්ට යෝජනා කරපු නමක්ලු:shocked:
    පොඩි එකා පව්ද මන්දා