පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    eth therune naa.... 2009 kiyanna baa ne.... oya kiyala thiyenne pereda kiyalane

    ow ethakota pereda kiyanne 2010 dec 29 ,, 2009 dec 31 ta awurudu 7 lebuwama 2010 dec 29 weddi eyata 8 labala ne 8 labanne 2010 dec 31
    2011 dec 31 di 9 eta passe next yr ekedi e kiyanne 2012 dec 31 weddi 10 labanawa
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Ane aye hariyata pahadili karapan machans

    මෙහෙමයි අද ජනවාරි 1 කියල හිතන්න.x ගේ උපන්දිනේ December 31.එතකොට පෙරේදට (december 30) 7 යි ඊයේ තමයි 8 ලබන්නෙ .මේ අවුරුද්දේ දෙසම්බෙර් 31 අවුරුදු 9 ලබනවා.ලබන අවුරුද්දේ දෙසම්බෙර් 31 තමයි 10 ලබන්නේ.
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    සිංහළයා;10149121 said:
    මෙහෙමයි අද ජනවාරි 1 කියල හිතන්න.x ගේ උපන්දිනේ December 31.එතකොට පෙරේදට (december 30) 7 යි ඊයේ තමයි 8 ලබන්නෙ .මේ අවුරුද්දේ දෙසම්බෙර් 31 අවුරුදු 9 ලබනවා.ලබන අවුරුද්දේ දෙසම්බෙර් 31 තමයි 10 ලබන්නේ.
    ahh dan punchi oluwata chuttak meter une..... ;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හින්දි බලනවද??:eek:
    නෑ .ඒත් රේස් වගේ ඒවනම් බලනවා. බාන්න ලින්ක් එකකුත් එක්ක දියන්. අයි පී ටී තියෙන එකක්නම් වඩාත් හොඳයි:yes: