පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
viannen_74.gif
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    නෑ .ඒත් රේස් වගේ ඒවනම් බලනවා. බාන්න ලින්ක් එකකුත් එක්ක දියන්. අයි පී ටී තියෙන එකක්නම් වඩාත් හොඳයි:yes:

    මචං මේක බලපන්, රේස් වගේ හිට්ලර් කතාවක් තමා මේකෙත් තියෙන්නෙ:yes:

    http://www.iptorrents.com/details.php?id=464576;)
     
    • Like
    Reactions: suranga84

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    sure, awajathakayane :lol:





    kikilita h^kanne ubada? :rofl:





    waren hangapu botal ehema thiyenawa nam aran waren Oil na ada :(
    Ehema unoth Loke kukullu nathi wenawa ..... :lol:

    na yakoo Umbe Prashne thibbe naa ne Mona biththarayak da kiyala.... anith eka Kukula unath parinamanaya wechcha sathek kukula athi wenna kalin Biththara wala uge eka eka awadhi(generations) athi una......
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මෙන්න තව හොඳ එකක්!:cool:

    ඔන්න දවසක් ටොමල්ජිත්ගෙ අළුත් ගෙදෙට්ට පර්ණ ඉස්කෝලෙ යාළුවො දෙන්නෙක් ආවලු... එයි එක්කෙනෙක්ගෙ ඇස් අනතුරකින් අන්ධ වෙලාලු...:( තුන්දෙනා හුඟ වෙලාවක් ආගිය තොරතුරු කතා කරකර හිටියලු... ටොමල්ජිත්ගෙ ගෙවත්තෙ ළමයි ගොඩක් සෙල්ලම් කරන එක යාළුවෙක්(ඇස් පේන කෙනා) දැකකලු(ළමයි ගොඩක් කෑගහන සද්දයක් අන්ධ යාළුවටත් ඇහෙනවලු)...

    ඉතින් දෙන්නගෙන් ඇස් පේන යාළුවා ටොමල්ජිත්ගෙන් ඇහුවලු, "ටොමා, ඔය ළමයි ඔක්කොම උඹෙද බං??"

    "පික්සුද බං, මං තාම ඔච්චර හදියක් කරේ නෑ, ඔය ඔක්කොම මගේ නෙවෙයි!", කියලා ටොමල්ජිත් කිව්වලු.

    "ආහ් එහෙමද.. ඒනම් උඹට ළමයි කීයක් ඉන්නවද??", එක යාළුවෙක් ඇහුවලු.

    "තාම ළමයි 3න් දෙනයි බං!", ටොමල්ජිත් කිව්වලු.

    "ළමයින්ගෙ වයස් එහෙම කොහොමද?", එක යාළුවෙක් ඇහුවලු.

    "ඒනම් උඹලම හදලා කියපන් බලන්න... මගේ ළමයි තුන්දෙනාගෙ වයසෙ ගුණිතය 36... ඒගොල්ලන්ගෙ වයස්වල එකතුව ඔය සෙල්ලම් කරන ළමයි ගානට සමානයි", කියලා ටොමල්ජිත් කිව්වලු.

    එහෙම කිව්වම ඇස් පේන් යාළුවා ගෙවත්තෙ ඉන්න ළමයි ගාන ගැනලා බැලුවලු. හැබැයි දැන් අන්ධ යාළුවා දන්නෙ නැහැල්ලු ගෙවත්තෙ ඉන්න ළම්යි ගාන.

    "ඒ ටික මදියිනෙ බං වයස තීරණය කරන්න", කියලා ඇස් පේන් යාළුවා කිව්වලු.

    "ආහ්, මගේ වැඩිමහල්ම පුතාට බළල් ඇස් තියෙන්නෙ!", කියලා ටොමල්ජිත් කිව්වලු.

    ඒක කියලා ටික වෙලාවෙන් අන්ධ යාළුවා එකපාරම ටොමල්ජිත්ගෙ ළමයි 3න් දෙනාගෙ වයස කිව්වලු!:shocked:


    ප්‍රශ්නය - අන්ධ යාළවා කොහොමද ටොමල්ජිත්ගෙ ළමයි 3න් දෙනාගෙ වයසෙ තීරණය ක්‍රේ???:confused::confused::confused:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචං මේක බලපන්, රේස් වගේ හිට්ලර් කතාවක් තමා මේකෙත් තියෙන්නෙ:yes:

    http://www.iptorrents.com/details.php?id=464576;)
    තෑන්ක්ස් මචන් අද උදේ නැගිටිද්දි මෙන්න මෙහෙම තියෙනවා. අම්මෝ ඇති යන්තම් අරූට පින් සිද්ධ වෙන්න:)
    Uploaded:1.020 TB Downloaded:111.104 GB