පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0
WALAHAGE PATA SUDU.MOKADDA WALA ATHULE KALUWARA NISA SUDU THAMAI TIKAK HARI HONDATA PENNENE.ANITH YALUWA BIMA DIGAWELA BALUWETH HARIYATA WALA ATHULA PENNENNE NATHI HINDA.

ඇති යන්තං පාට හොයාගත්තා.උඹ කියනකන් අපිට ඕක හොයාගන්න බැරුව හිටියේ.උඹට හොඳටම sure ද පාට සුදු කියලා.පාට පාට එකෙක් වෙන්න බැරිද?? :frown:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10173933 said:
    ඇති යන්තං පාට හොයාගත්තා.උඹ කියනකන් අපිට ඕක හොයාගන්න බැරුව හිටියේ.උඹට හොඳටම sure ද පාට සුදු කියලා.පාට පාට එකෙක් වෙන්න බැරිද?? :frown:

    මුන්ට මොකද බං වෙල තියන්නෙ, මුන් මේ වලස්සු එක්කයි , රොටි එක්කඉ හැප්පි හැප්පි ඉන්නව මිසක්, අලුත්ම එවට ට්‍රය් කරන්නෙ නැනේ,:frown::frown::frown: මේ අපි වගේ :P:P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මුන්ට මොකද බං වෙල තියන්නෙ, මුන් මේ වලස්සු එක්කයි , රොටි එක්කඉ හැප්පි හැප්පි ඉන්නව මිසක්, අලුත්ම එවට ට්‍රය් කරන්නෙ නැනේ,:frown::frown::frown: මේ අපි වගේ :P:P

    උන්ට අලුත් pages load වෙන්නේ නැහැලු බං.පව් computer එකේ අවුලක්ද කොහෙද :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිංහළයා;10173933 said:
    ඇති යන්තං පාට හොයාගත්තා.උඹ කියනකන් අපිට ඕක හොයාගන්න බැරුව හිටියේ.උඹට හොඳටම sure ද පාට සුදු කියලා.පාට පාට එකෙක් වෙන්න බැරිද?? :frown:

    සිංහළයා;10174075 said:
    උන්ට අලුත් pages load වෙන්නේ නැහැලු බං.පව් computer එකේ අවුලක්ද කොහෙද :(

    පව් බං .....:lol::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔන්න කියපං බලන්න, ෆේක් මෙකෙන් බේරෙන්නෙ කොහොමද කියල... :P:P:P

    lionr.jpg
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10174701 said:
    දෙයියෝ සාක්කි. ෆේක් කාරයා නේද මේ??? :shocked::shocked::shocked::shocked::rofl::rofl::rofl::rofl:

    මූ දවල් වෙලා එන්නම් කිව්වෙ මෙක නිසා තමයි, තාම ගහේ එල්ලෙනව... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10174770 said:
    :lol: බේරන්න යන්න ඕනේ නෑ බං.ඔන්න ඔහේ හිටපුදෙන්..:lol:

    එතකොට බං කවුද මෙතන ස්පෑම් කරන්නේ :shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol: