පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙකයි මචං ඇත්ත සීන් එක....:yes: මූ දන්න ඔක්කොම ප්‍රශණ වලට දැන් අපි උත්තර දීලයි තියෙන්නේ ...;)දාන්න අලුතෙන් ප්‍රශ්ණ නැතුවයි ඉන්නේ ..:yes:හොඳයි මම කියන්නේ බොරුනම් දාහංකො බලන්න අලුත් ප්‍රශ්ණයක් .....:yes:නෑනේ උඔ ලඟ....:no::no:
    :lol::shocked:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම දැනන් හිටියා මේක හරියි කියලා... මේක වෙන්නෙ ටිකක් හවස් වෙද්දි... බඩු ටික ඉක්මනට ඉවරකරගන්න...:yes:
    "බෝංචි 250 30යි, 500ම 50යි" කියලා කෑ ගහනවා... එතකොට මිනිස්සු 250 නොගෙන 500ම ගන්නවා..:lol:
    මමත් හැම සිකුරාදම පොලේ යනවා අවුරුදු 6ක් තිස්සෙ...:cool:

    ඉරිදා පොලද. කොහේ එකද.:eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10176578 said:
    ප්‍රශ්නත් තියෙනවා, උත්තරත් තියෙනවා ඒත් සමහර ඒවා මටම හිතාගන්න බෑ.ලොකු ලොකු ප්‍රශ්න නෙමෙයි.කමක් නැද්ද දැම්මට? :confused:
    :cool: කමක් නෑ
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    මෙන්න එහෙනම්!:rolleyes:;)

    ඔන්න තට්ටු තුනෙ බිල්ඩිමක් ඇතුලෙ මිනිස්සු ටික දෙනෙක් ඉන්නවලු... කට්ටිය තට්ටු තුනේම එක කැමති කැමති විදිහට බෙදිලා ඉන්නවලු... මෙහෙම ටිකක් යද්දි වහින්න ගත්තලු...වහලෙ පොඩි ලීක් වගයක් තියෙනවලු... ඉතින් තුන්වෙනිට්ට්ටුවෙ අය ඇහුවලු දෙවෙනි තට්ටුවෙ අයගෙන් තමුන්ගෙ කට්ටියගෙන් ටිකක් දෙවෙනි තට්ටුවට් එවන්නද කියලා... එතකොට ඒගොල්ලො කිව්වලු දැන් තමුන් ගානටම සමාන ගාන ඉන්න ගානටම සමාන ගානක් එවන්න කියලා, ඉතින් තුන්වෙනිට්ට්වෙන්න් ටික දෙනෙක්ව දෙවෙනි තට්ටුවට යැව්වලු...දැන් දෙවෙනි තට්ටුවෙ කලින් හිටයා වගෙ දෙගුණයක් ඉන්නවලු... ඔන්න දැන් තව ටිකක් වෙලා යද්දි දෙවෙනි තට්ටුවටත් වතුර කාන්දු වෙනවලු... මේ ගොල්ලොත් තුන්වෙනි තට්ටුවෙ අය තමුන්ගෙන් ඇහුවා වගේම පළවෙනි තට්ටුවෙ අයගෙනුත් ඇහවලු... ඒගොල්ලොත් කලින් දෙවෙනි තට්ටුවෙ අය තුන්වෙනි තට්ටුවට දුන්නා වගේම උත්තරයක් දුන්නලු... දැන් දෙවෙනි තට්ටුවෙනුත් කට්ටියක් පළවෙනි තට්ටුවට ආවට පස්සෙ තට්ටු තුනේම කට්ටිය සමානනම්, මුළු බිල්ඩිමේම කී දෙනෙක් හිටියද? වහින්න කලින් කට්ටිය තට්ටුවල බෙදිලා හිටියෙ කොහොමද??:confused::confused::cool:

    කෝ බොලව් මේකට උත්තරේ??? :growl::growl:;)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මෙන්න එහෙනම්!:rolleyes:
    ;)

    මූළු ගාන 36යි

    උඩම තට්ටුවෙ 21
    මැද තට්ටුවේ 9
    යටම 6
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කෝ බොලව් මේකට උත්තරේ??? :growl::growl:;)

    මුළු බිල්ඩිමේම 48 ක් ඉන්නවා.වහින්න කලින් 3=28 2=12 1=8.මුලින්ම 3තට්ටුවෙන් 2තට්ටුවට 12ක් යනවා.එතකොට 3=16 2=24 1=8.ඊළඟට 2තට්ටුවෙන් 3තට්ටුවට 8ක් යනවා.එතකොට 3=16 2=16 1=16. :shocked:
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    මූළු ගාන 36යි

    උඩම තට්ටුවෙ 21
    මැද තට්ටුවේ 9
    යටම 6

    සිංහළයා;10177117 said:
    මුළු බිල්ඩිමේම 48 ක් ඉන්නවා.වහින්න කලින් 1=28 2=12 3=8.මුලින්ම 3තට්ටුවෙන් 2තට්ටුවට 12ක් යනවා.එතකොට 1=16 2=24 3=8.ඊළඟට 2තට්ටුවෙන් 3තට්ටුවට 8ක් යනවා.එතකොට 1=16 2=16 3=16. :shocked:

    උත්තර දෙකම හරි :yes::cool:
    වැරැද්ද මගේ, මට අවම ගාන කියලා කියන්න බැරි උනා...;) එහෙමනම් උතතරේ 12යි:yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    උත්තර දෙකම හරි :yes::cool:
    වැරැද්ද මගේ, මට අවම ගාන කියලා කියන්න බැරි උනා...;) එහෙමනම් උතතරේ 12යි:yes:
    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අනේ ඉතිං මට නම් ඔය ලොකු ලොකු ප්‍රශ්න දාන්න බෑ.ඔය පහල තියෙන පින්තුරේ ඔක්කොම සමචතුරශ්‍ර කීයක්‌ තියෙනවද කියල කියපන්කො?
    puzzle1b.jpg
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    සිංහළයා;10177209 said:
    අනේ ඉතිං මට නම් ඔය ලොකු ලොකු ප්‍රශ්න දාන්න බෑ.ඔය පහල තියෙන පින්තුරේ ඔක්කොම සමචතුරශ්‍ර කීයක්‌ තියෙනවද කියල කියපන්කො?
    puzzle1b.jpg

    40 :eek: