පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10177209 said:
    අනේ ඉතිං මට නම් ඔය ලොකු ලොකු ප්‍රශ්න දාන්න බෑ.ඔය පහල තියෙන පින්තුරේ ඔක්කොම සමචතුරශ්‍ර කීයක්‌ තියෙනවද කියල කියපන්කො?
    puzzle1b.jpg
    එකක්වත් නෑ:lol: කෝ යකෝ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරෝ "Game" හොඳයිද? :rolleyes:
    ඌප්ස් මම කලින්ම කිව්වනේ මම හිතුවේ උඹ දකින්න ඇති කියලා
    ඊයේ දෙවෙනි පාරටත් බැලුවා
    11.gif
    රේස් වලින් පස්සේ හොඳ එකක් බැලුවේ
    පට්ට බං ෆිල්ම් එක තෑන්ක්ස් කිව්වට ගොඩ දවසකින් හින්දි එකක් බැලුවේ
    9.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10177280 said:
    වැඩේ කැතයි දාල අනික් පැත්ත හැරෙන්න උනෙත් නෑ.චී චී :shocked::growl::growl::growl:
    මම දැන් දැක්කේ පිංතූරෙත්:lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ඌප්ස් මම කලින්ම කිව්වනේ මම හිතුවේ උඹ දකින්න ඇති කියලා
    ඊයේ දෙවෙනි පාරටත් බැලුවා
    11.gif
    රේස් වලින් පස්සේ හොඳ එකක් බැලුවේ

    :):):cool:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    සිංහළයා;10177280 said:
    වැඩේ කැතයි දාල අනික් පැත්ත හැරෙන්න උනෙත් නෑ.චී චී :shocked::growl::growl::growl:

    මේ වගේ එවා මර්වින් බත් කනවා වගේ නොකර, පිළිවෙලකට කරාම හරි ලේසියි...;)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :frown:මමනම් කියන්නේ ඔහොම උත්තර දෙනවට විරුද්ධව දැඩි නීති පනවන්න ඕනේ.බලපන් අපි සම්පුර්ණයෙන් මානසිකව කඩාවැටෙනවානෙ ඔහොම උත්තර දුන්නහම:frown:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කෝ චන්ඩි ඉන්නවනම් වරෙව්

    12623147.jpg


    කතිරය වෙනුවට ගැලපෙන ඉලක්කම් දාන්න.එච්චරයි.සිම්පල් වැඩක්:lol::lol::lol::lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    3 dena gaawama Black :yes:

    1st eka balanakota 2- black 3-black
    so uuta guess karanna ba.mokada uge athe Red or black tiyenna Puluwan

    2nd eka balanakota 1-Black 3- Black
    uutath eekamai...:confused:
    3rd ekata guess karanna puluwan..:)
    mokada ,

    1+ Black + Black = Red Or black :confused:
    2+Black+Black = Read or Black :confused:
    3+black+black= Black :)
    Ado mee uthre mamama Waradi kiyala dammane aparaade :( :(..nathnam meeka hari needa? :growl: :growl: :growl: :growl: :growl: adoo BarakObama!!!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10177520 said:
    කෝ චන්ඩි ඉන්නවනම් වරෙව්

    12623147.jpg


    කතිරය වෙනුවට ගැලපෙන ඉලක්කම් දාන්න.එච්චරයි.සිම්පල් වැඩක්:lol::lol::lol::lol:
    ෂුවර්ද මේක:eek:



    Uploaded with ImageShack.us