ඔන්න කියහල්ලා බලන්න .....ජන කවියෙන් තේරවිලි ..
.විනෝදය සමඟ දැනුම...
....
හිසේ මල් පිපී දරුවන් බඩ වෙනවා
බඩෙ සිටිද්දී දරුවන් කිරි බොනවා
උකුලේ සිටිද්දී දැලි රැවුලත් එනවා
මෙතුන් පදේ තෝරන්නේ එළ කොල්ලෝ

ඔන්න කියහල්ලා බලන්න .....ජන කවියෙන් තේරවිලි ..
.විනෝදය සමඟ දැනුම...
....
හිසේ මල් පිපී දරුවන් බඩ වෙනවා
බඩෙ සිටිද්දී දරුවන් කිරි බොනවා
උකුලේ සිටිද්දී දැලි රැවුලත් එනවා
මෙතුන් පදේ තෝරන්නේ එළ කොල්ලෝ

සිංහළයා;10178366 said:ඔන්න තව එකක්,
![]()
පේලි සහ තීරු සිරස් අතටයි තිරස් අතටයි එකතු කලහම උත්තරේ 34 වෙන්න කතිර වෙනුවට අංක දාන්න බලන්න.හැබැයි දාන්න පුළුවන් 1-16 අංක විතරයි, එක අංකයක් දෙපාරක් දාන්නත් බෑ.දැනට දාල තියෙන අංක දාන්නත් බෑ.දාල පෙන්නමුකෝ බලන්න එහෙනම්.
දස අත බලා ගම්වල නම් හෙව්වා මංගමක නමකි අට'කුරකින් යෙදෙන්නේ
මෙලක තැනකි පද තුනකින් සැදෙන්නේ
මුලක රජෙකි අග නිවසකි සගුන්ගේ
කිමෙක මෙසකි කිව හැකිදැයි බලන්නේ
දස අත බලා ගම්වල නම් හෙව්වා මං
තුන්පද තියෙන මෙලක පුරය කොහෙද මචං
මුලක රජෙක් අග සග ඇති පදය මොකං
හතිලව්වෙ තිස්සමහාරාමෙද බං ?

සිංහළයා;10178366 said:ඔන්න තව එකක්,
![]()
පේලි සහ තීරු සිරස් අතටයි තිරස් අතටයි එකතු කලහම උත්තරේ 34 වෙන්න කතිර වෙනුවට අංක දාන්න බලන්න.හැබැයි දාන්න පුළුවන් 1-16 අංක විතරයි, එක අංකයක් දෙපාරක් දාන්නත් බෑ.දැනට දාල තියෙන අංක දාන්නත් බෑ.දාල පෙන්නමුකෝ බලන්න එහෙනම්.

දස අත බලා ගම්වල නම් හෙව්වා මං
තුන්පද තියෙන මෙලක පුරය කොහෙද මචං
මුලක රජෙක් අග සග ඇති පදය මොකං
හතිලව්වෙ තිස්සමහාරාමෙද බං ?
ඇඬෙනවා![]()
මගෙ අපාය සහය මිත්රයා තිස්සමහාරාමෙ මචං. මේක දැකල මට දෙවෙනියට මතක් උනේ තිස්සමහාරාමෙසිංහළයා;10179583 said:පිස්සු හැදෙනවා බොලං![]()

දස අත බලා ගම්වල නම් හෙව්වා මං
තුන්පද තියෙන මෙලක පුරය කොහෙද මචං
මුලක රජෙක් අග සග ඇති පදය මොකං
හතිලව්වෙ තිස්සමහාරාමෙද බං ?

rep +....