පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේක පුරෝපල්ලා මම හොද එකක් හොයාගෙන එනකම්....

    cropf.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක පුරෝපල්ලා මම හොද එකක් හොයාගෙන එනකම්....

    cropf.jpg

    යකේ මෙකේ උදව්වට එක අකුරකවත් නෑනේ
    හරහට

    1. බකමූන
    4. බටු
    5. දත
    7. රවන
    9. ගුදම
    11

    පහලට
    1.
    2. කටුව
    3. නද
    6. තරම
    8. නගුල
    10.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හරහට

    1. බකමූන
    4. බටු
    5. දත
    7. රවන
    9. ගුදම
    11.වසලයා

    පහලට
    1.බබර වැව
    2. කටුව
    3. නද
    6. තරම
    8. නගුල
    10.දයා

    :eek:
     
    Last edited:

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    දස අත බලා ගම්වල නම් හෙව්වා මං
    තුන්පද තියෙන මෙලක පුරය කොහෙද මචං
    මුලක රජෙක් අග සග ඇති පදය මොකං
    හතිලව්වෙ තිස්සමහාරාමෙද බං ?

    අලුත් සමාජිකයාට හා ගින්දර ‍වගේ උත්තරේට ++++
     
    • Like
    Reactions: KHz