පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10222986 said:
    උඹට පිස්සුද ආලෝක වර්ෂ වලින් මනින්නේ දුරනේ යකෝ.:P:rofl::rofl::rofl:


    ඔව්මයි.... :shocked::shocked::shocked:
    ආලෝක වර්ෂයට කලුවර කිලෝ මීටර් කීයද??
    :rofl::P:rofl::baffled::baffled:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    සිංහළයා;10220875 said:
    නෑ බං.උපුටා ගන්නා ලද්දකි :lol::lol::lol:

    ඒත් ඔය ගාණෙ කිසි තේරුමක් නෑ නෙ...
    හරි අපි අකුරු වෙනුවට ඉලක්කම් දැම්ම කියමු කො... එතකොට ඔය උඩින් ලියල තියන සංඛ්‍යා වලයි තිත් ඉරට යටින් ලියල තියන සංඛ්‍යාවයි අතර සම්බන්ධය මොකක් ද?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඒත් ඔය ගාණෙ කිසි තේරුමක් නෑ නෙ...
    හරි අපි අකුරු වෙනුවට ඉලක්කම් දැම්ම කියමු කො... එතකොට ඔය උඩින් ලියල තියන සංඛ්‍යා වලයි තිත් ඉරට යටින් ලියල තියන සංඛ්‍යාවයි අතර සම්බන්ධය මොකක් ද?
    යටින් තියෙන්නේ උත්තරේ.මේ තියෙන්නේ කලින් දාපු එක ඒ වගේ හදපන් ;) :shocked: හුටා මම වරද්දලා නෙ (0-9) ඉලක්කම් වෙන්න ඕනෙ :lol::lol::lol::lol: :growl::growl::growl: සොරි වෙන්ඩ ඕනෙ.

    සිංහළයා;10193865 said:
    _ _ T E N
    _ _ T E N
    F O R T Y
    ----------
    S I X T Y

    මේකේ අකුරු 10 වෙනුවට (0-9) ඉලක්කම් ආදේශ කරන්න.එක අකුරකට එක ඉලක්කමයි.එකතුව පිළිතුරට සමාන වෙන්න ඕනේ.(එකතුව 60 වෙන්නම ඕනෙ නෑ. TEN එකට කලින් තියෙන _ _ නොසලකා හරින්න)


    __850
    __850
    29786
    -------
    31486
    :nerd:
     
    Last edited: