පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    1.බාහිර රෝගී අංශය
    2.නිධානය
    3.
    4.කඩවුන පොරොන්දුව
    5.


    2.4ර මහා නිධානය

    ඉතුරු 2ක කෝ සනෝ,..:eek::eek:

    අනිත් ඒව හරි...
    11.gif


    සුරාගේ එකනම් ටිකක් අවුල් වගේ :oo::oo:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10234649 said:
    1. ඌ මාරු
    2. ඉන්නවා හැංගිලා
    3. මග එනවා
    4. තාම මුකුත් උනේ නෑ
    :baffled:

    පිලිතුරු නිවැරදියි... ලකුණු 100යි :lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0


    Uploaded with ImageShack.us

    ඔන්න ප්‍රශ්නේ.මේක දාම් වගේ ඉත්තෝ කපන්න තියෙන්නේ හැබැයි කපන්න පුළුවන් සිරස් අතටයි තිරස් අතටයි විතරයි.පටන් ගන්න කොට ඕනෙම ඉත්තෙක්‌ ඕනම හිස් කොටුවකට දාන්න පුළුවන්.ඊට පස්සේ ඉත්තෝ 9 ක් කපන්න ඕනෙ.මේක ලියල පෙන්නුවත් ඇති.සොරි වෙන්ඩ ඕනෙ හොයල හොයල ප්‍රශ්නෙකට හම්බ උනේ මෙච්චරයි. :P
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ගල් ඉබ්බො හා තණ පිටිය!;)

    ඉබ්බො දෙන්නෙක් තණ පිටියක දෙපැත්තක ඉඳන් තණ පිටියේ තමන්ට ප්‍රතිවිරුද්ධ පැත්තට එකම වෙලාවකදී ගමන් අරඹනවාලු... තණ පිටියේ වම් පැත්තෙ ඉඳන් මීටර් 720ක් දුරින් ඉබ්බො දෙන්නා එකිනෙකා මුණගැහෙනවලු... මේ දෙන්නම තමන්ගෙ ගමනාන්ත වලට ගිහින් විනාඩි 11.5ක විවේකයකට පස්සෙ ආයෙත් කලින් හිටපු පැත්තටම ගමන් ආරම්භ කරනවලු... මේ අවස්ථාවෙදි දෙන්නා මුණගැහෙන්න පිටියේ දකුණු පැත්තෙ ඉඳන් මීටර් 400ක් දුරින්නම්, පිටියේ පළල කොච්චරද??:confused::confused::confused: