පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මම ටිකකින් යනවා... ආයි රෑ වෙලා තමයි එවෙන්නෙ...:)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    දැන්නම් මටත් මේකෙන් යන්න කාලෙ හරි වගේ ප්‍රශ්න දැම්මත් උත්තර නෑ :(
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10236403 said:
    දැන්නම් මටත් මේකෙන් යන්න කාලෙ හරි වගේ ප්‍රශ්න දැම්මත් උත්තර නෑ :(

    මේ මම ආවේ ඔහොම හිටපන්... :frown::frown:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ගල් ඉබ්බො හා තණ පිටිය!;)

    ඉබ්බො දෙන්නෙක් තණ පිටියක දෙපැත්තක ඉඳන් තණ පිටියේ තමන්ට ප්‍රතිවිරුද්ධ පැත්තට එකම වෙලාවකදී ගමන් අරඹනවාලු... තණ පිටියේ වම් පැත්තෙ ඉඳන් මීටර් 720ක් දුරින් ඉබ්බො දෙන්නා එකිනෙකා මුණගැහෙනවලු... මේ දෙන්නම තමන්ගෙ ගමනාන්ත වලට ගිහින් විනාඩි 11.5ක විවේකයකට පස්සෙ ආයෙත් කලින් හිටපු පැත්තටම ගමන් ආරම්භ කරනවලු... මේ අවස්ථාවෙදි දෙන්නා මුණගැහෙන්න පිටියේ දකුණු පැත්තෙ ඉඳන් මීටර් 400ක් දුරින්නම්, පිටියේ පළල කොච්චරද??:confused::confused::confused:

    720+400 = 1120 :eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    E.gif
    L.gif
    A.gif
    Space.png
    K.gif
    O.gif
    L.gif
    L.gif
    O.gif
    Space.png
    S.gif
    E.gif
    T.gif
    Space.png
    E.gif
    K.gif
    A.gif
    _cont.gif
    _cont.gif
    _exclaim.gif
    _exclaim.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10234787 said:

    Uploaded with ImageShack.us

    ඔන්න ප්‍රශ්නේ.මේක දාම් වගේ ඉත්තෝ කපන්න තියෙන්නේ හැබැයි කපන්න පුළුවන් සිරස් අතටයි තිරස් අතටයි විතරයි.පටන් ගන්න කොට ඕනෙම ඉත්තෙක්‌ ඕනම හිස් කොටුවකට දාන්න පුළුවන්.ඊට පස්සේ ඉත්තෝ 9 ක් කපන්න ඕනෙ.මේක ලියල පෙන්නුවත් ඇති.සොරි වෙන්ඩ ඕනෙ හොයල හොයල ප්‍රශ්නෙකට හම්බ උනේ මෙච්චරයි. :P
    මම දාම් දන්නේ නෑ. ඒත් 3 තියෙන එක පහළට දැම්මොත් වැඩේ වෙන්නේ නැතෙයි:eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගල් ඉබ්බො හා තණ පිටිය!;)

    ඉබ්බො දෙන්නෙක් තණ පිටියක දෙපැත්තක ඉඳන් තණ පිටියේ තමන්ට ප්‍රතිවිරුද්ධ පැත්තට එකම වෙලාවකදී ගමන් අරඹනවාලු... තණ පිටියේ වම් පැත්තෙ ඉඳන් මීටර් 720ක් දුරින් ඉබ්බො දෙන්නා එකිනෙකා මුණගැහෙනවලු... මේ දෙන්නම තමන්ගෙ ගමනාන්ත වලට ගිහින් විනාඩි 11.5ක විවේකයකට පස්සෙ ආයෙත් කලින් හිටපු පැත්තටම ගමන් ආරම්භ කරනවලු... මේ අවස්ථාවෙදි දෙන්නා මුණගැහෙන්න පිටියේ දකුණු පැත්තෙ ඉඳන් මීටර් 400ක් දුරින්නම්, පිටියේ පළල කොච්චරද??:confused::confused::confused:
    දෙන්නගේ ප්‍රවේග සමානයිද:eek:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    ගල් ඉබ්බො හා තණ පිටිය!;)

    ඉබ්බො දෙන්නෙක් තණ පිටියක දෙපැත්තක ඉඳන් තණ පිටියේ තමන්ට ප්‍රතිවිරුද්ධ පැත්තට එකම වෙලාවකදී ගමන් අරඹනවාලු... තණ පිටියේ වම් පැත්තෙ ඉඳන් මීටර් 720ක් දුරින් ඉබ්බො දෙන්නා එකිනෙකා මුණගැහෙනවලු... මේ දෙන්නම තමන්ගෙ ගමනාන්ත වලට ගිහින් විනාඩි 11.5ක විවේකයකට පස්සෙ ආයෙත් කලින් හිටපු පැත්තටම ගමන් ආරම්භ කරනවලු... මේ අවස්ථාවෙදි දෙන්නා මුණගැහෙන්න පිටියේ දකුණු පැත්තෙ ඉඳන් මීටර් 400ක් දුරින්නම්, පිටියේ පළල කොච්චරද??:confused::confused::confused:

    wkmtf8.jpg

    x=1760m harida manda :)