මම දාම් දන්නේ නෑ. ඒත් 3 තියෙන එක පහළට දැම්මොත් වැඩේ වෙන්නේ නැතෙයි![]()


මෙන්න මු දාම් දන්නේ නැතිලු

![]()
x=1760m harida manda![]()



ඒකත් හරි වගේ. මටත් ඔය සමීකරණ දෙක විසඳගන්න බැරුව තමයි හිටියේ 

සිංහළයා;10240166 said:ඒකත් හරි වගේ. මටත් ඔය සමීකරණ දෙක විසඳගන්න බැරුව තමයි හිටියේ
![]()



සිංහළයා;10240166 said:ඒකත් හරි වගේ. මටත් ඔය සමීකරණ දෙක විසඳගන්න බැරුව තමයි හිටියේ
![]()


එකනේ බංමේකේ දැන් කවුරුත් නෑ බං, වෙන තැනකට සෙට් වෙන්න වෙයි වගෙ...![]()



පුරස්න තිබ්බත් උඹල උත්තර දෙන්නේ නෑනේකට්ටිය ඕනි නෑ අපි විතරක් ඇති. ඒත් පුරශ්ණ නෑනේ


අගයන් සොයන්න
X හා Y, 1 හා 9 අතර ඉලක්කම් දෙකක් නම්,
X * XY * Y = YYY, වන X හා Yහි අගයන් සොයන්න...