පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේක මගේ කොලේජ් එකෙ පාඩම් කරනකොට ආපු ප්‍රශ්නයක්.
    මට තේරෙන්නේ නෑ මේක ගන්න.
    පුලුවන් අය උදව් කරන්න.

    A bank offers finance at 7.6% compounding quarterly. Determine the equivalent nominal rate compounding,
    a. monthly
    b. semi-annually
    c. annually

    උත්තරෙත් දීලා තියෙනවා ඒත් තෙරෙන්නේ නෑ කොමද ඒක ගත්තෙ කියලා.
    a. 7.55%
    b. 7.67%
    c. 7.82%
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේක මගේ කොලේජ් එකෙ පාඩම් කරනකොට ආපු ප්‍රශ්නයක්.
    මට තේරෙන්නේ නෑ මේක ගන්න.
    පුලුවන් අය උදව් කරන්න.

    A bank offers finance at 7.6% compounding quarterly. Determine the equivalent nominal rate compounding,
    a. monthly
    b. semi-annually
    c. annually

    උත්තරෙත් දීලා තියෙනවා ඒත් තෙරෙන්නේ නෑ කොමද ඒක ගත්තෙ කියලා.
    a. 7.55%
    b. 7.67%
    c. 7.82%

    මේක මොකක්ද බං මේ,.... නෝ අයිඩියා,...:eek:
    මේකෙන් බලපන් හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙයි,...:nerd::nerd:

    http://faculty.kfupm.edu.sa/SE/atahir/SE 307/SE-307-CHAPTER_3_UNDERSTANDING_MONEY_MANAGEMENT.ppt
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේක මොකක්ද බං මේ,.... නෝ අයිඩියා,...:eek:
    මේකෙන් බලපන් හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙයි,...:nerd::nerd:

    http://faculty.kfupm.edu.sa/SE/atahir/SE 307/SE-307-CHAPTER_3_UNDERSTANDING_MONEY_MANAGEMENT.ppt

    thanks machan. මම ඔය ලෙසන් එක ගැන දන්නවා බන් ශේප් එකේ. ඒත මට ඕනෙ මගේ ප්‍රශ්නයට උත්තරය. උත්තරය කිව්වට උත්තරය කොහොමද ගන්නෙ කියලා.

    උඹත් කොහෙන් හොයාගත්තට මන්දා අර FINANCE SLIDE එක.
    THANKS ANYWAY MACHAN.
    :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හෆ්ෆා මේ ඉන්නේ,.. නැතිවෙලානේ හිටියේ,... :rofl:
    ඉහි ඉහි:D
    සිංහළයා;10418650 said:
    ෂා ෂෝයි නේ. මේ ඉන්නේ ...... :P :D:D :eek::eek::eek::eek:
    :D මම දැන් යන්න කියලා. හෙට එන්නම්. ගුඩ් නයිට් වේවා