පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    11.gif
    11.gif
    11.gif
    11.gif

    දැන් උඹ එකක් දාන්නේ,.. නැතුව ගියොත් මරනවා,...

    :shocked::shocked::shocked:
    hambuna gaman dannam ;)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    සිංහළයා;10464559 said:
    286 ක් ගහල ඌ මාරු ... ටෝමල්ජිත්ගේ සීයාගේ ප්‍රශ්න පෙට්ටගමේ ප්‍රශ්න ඉවරවෙලාලු... :P:P:P

    හහා මම පුරශ්න තමා දාන තරමක් දැම්මෙ, අපි චැට් කරේ නෑ නොවැ:baffled:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හහා මම පුරශ්න තමා දාන තරමක් දැම්මෙ, අපි චැට් කරේ නෑ නොවැ:baffled:

    ඒක තමා මාත් කිව්වේ.කව්ද නැහැ කිව්ව බූරුවා...:growl::growl::growl: මට නම කියපන් ටොක්කක් අනින්න...:angry::angry::angry: චී චී අපි නම් එහෙම කිව්වේ නෑ:P... අපිත් ඉතින් චැට් කලෙත් නෑ එහෙම නොකලෙත් නෑ.... :lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    oka thama uththare
    emoticon-00139-bow.gif
    ඇත්තටම බොහොමත්ම ස්තූති යාළුවා. අපි මේ රොටී සීන් එක කල්පනා කරලම විසඳගන්න බැරිව රොටී කන එකත් නැවැත්තුවා:( තව ආප්ප ප්‍රශ්ණයක් තියෙනවා ඒකටත් උත්තරේ දීලම යන්න:P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10464641 said:
    ඒක තමා මාත් කිව්වේ.කව්ද නැහැ කිව්ව බූරුවා...:growl::growl::growl: මට නම කියපන් ටොක්කක් අනින්න...:angry::angry::angry: චී චී අපි නම් එහෙම කිව්වේ නෑ:P... අපිත් ඉතින් චැට් කලෙත් නෑ එහෙම නොකලෙත් නෑ.... :lol::lol::lol:

    අපිනම් නෑ ඕවට,...

    00020456.gif