පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    chk99
    ඕන වෙනකොට විසි කරනව,එපා වෙනකොට ලගට ගන්නව
    දීපන් බලන්න උත්තර.........
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    lasa.lasa

    ඔන්න එක රටක ර‍ජෙක් ඉන්නව. රජාට කුමාරයො දෙන්නෙක් ඉන්නවා. රජා මැරෙන වෙලාවෙ කියනව මෙහෙම. "මගෙ වස්තුව තැනක තියෙනව ඒත් ඒ වස්තුව ලැබෙන්න දෙවෙනියට යන්නත් ඕන. එතෙන්‍ට යන්න නියමිත වෙලාවකුත් තියෙනව. ඒ වෙලාවට කලින් යන්නත් ඕන."

    ඔන්න රජා මළා කියමුකො. දැන් කුමාරයො දෙන්න වස්තුව ගන්න අස්සයො දෙන්නා පිටේ යන්න පිටත් වෙනවා. ඒ උනාට හරිම හෙමින් තමයි යන්නෙ. මොකද දෙවෙනියට යන්න එපැයි වස්තුව ලැබෙන්න. කො‍හොමහරි දැන් වෙලාවත් ලං වෙනවා. දෙන්න යන්නෙත් නෑ. එතකොට ඉස්සරහට මනුස්සයෙක් එනවා. කුමාරයො දෙන්න ඒ මනුස්සයට මේක කියනව. එතකොට ඒ මනුස්සය දෙනව උත්තරයක්!

    මොකක්ද ඒ උත්තරේ???
     

    dumirath

    Member
    May 23, 2012
    4
    1
    0
    konde yanawata teleseen marketing walin promote karana 'ervamatin' hair oil eka gala hari giya kenek innawada? Ehema innawanam plz mata msg karanna.
    Is there any one who who had a regrowth of hair after using 'ervamatin' hair oil promoted by teleseen marketing. If so please msg me.