පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ලෝකෙ වටේ සංචාරෙක ගිය යාළුවෙ දෙන්නෙක් ඔහොම ගිය තැනක පරීක්ෂණයක් කරන්න පොළවෙ මීටර් 5ක් ගැඹුර වලක් හාරනවා... අනෙක් යාළුවා උඩ(වල එලියෙ) ඉඳන් බිම දිගාවෙලා වල ඇතුල බලද්දි මින්හගෙ සාක්කුවෙන් කාසියක් වල ඇතලට වැටෙනවා. කාසියෙ වලේ බිම්මට්ටමට වැටෙන්න තත්පරයක් යනවා.. ඒත් එක්කම ඒ යාළුවට දැනෙනවා කකුලෙ මොනව හරි වැදෙනාවා වගෙ.. හැරිලා බැලුවම වලහෙක්...

    ප්‍රශ්නය : වලහගෙ පාට මොකද්ද? (විහිළුවක් නෙවෙයි, හැබැයි උත්තරය් දෙනවනම් ඒකට එලඹෙන්න හෙතුවක් දෙන්නත් ඕනා, නැත්තම් උත්තරේ බාරගන්නෙ නෑ!)

    වලහා සුදු පාටයි මචං. උන් ඉන්නේ උත්තර ධ්‍රැවේ හරි දක්ෂිණ ධ්‍රැවේ හරි. ඔය කාසිය වැටෙන්න යන වෙලාව එක්ක ගුරුත්ව කෙස් එකක් තියෙනවා මට හරියට මතක නෑ. physics පන්තියේදී කියා දුන්නා ඕක :yes::yes:
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    ඔට්ට්යි බෑ කිව්වට බැරිම නෑ... පොඩ්ඩක් ආකර්ෂනීය කරගන්නයි එහෙම දැම්මෙ...:yes:;)

    ගැටළු අංක 1

    ගැටළු අංක 2
    ගැටළු අංක් 3
    (මේක හැමෝටම බැරි එකක්. A/L science වලින් කරලා තියෙන්න ඕනා!;))

    දැන් බලමුකෝ අපේ අයගෙ කෙරුවාවන්!!:cool::cool:;):confused:
    පළවෙනි එකට උත්තරයක් - මුලින්ම තැටි දෙකට රොටි දෙකක් දාලා විනාඩියක් පුච්චනවා. ඊට පස්සෙ එක තැටියක රොටිය අනිත් පැත්ත හරවලා. අනිත් බාගයක් පිච්චුන එක අයින් කරල අලුත් රොටියක් දානවා. ඊට පස්සෙ ඉස්සෙල්ලම දාපු රොටිය අරන් බාගෙට පිච්චුන එකෙ පුච්චපු නැති පැත්ත දාලා අනික් එකේ අනිත් පැත්ත පුච්චනවා. විනාඩි 3ඉ රොටි 3. හරි වැරදි කියන්න
     
    • Like
    Reactions: BarakOsama