පුළුවන්නම් සොයා දෙන්න :( [පොතක්]

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පුළුවන්නම් සොයා දෙන්න :( [පොතක්]



http://www.amazon.com/Beginning-Programming-Instant-Ivor-Horton/dp/1861000855

මෙන්න මේකයි මචංස්ලා පොත.. එකදාස් නමසිය බරගනං වල ආපු එකක්.. වරහං ඇතුලෙ (instance) කියල තියෙන්නෙ නං මොකෑ දන්නෑ.. දන්න කියන හැම දේවාලෙකම බැලුව. :( ඒත් හොයාගන්න බැරිවුනා.. පුළුවන්නම් මේක බාගන්න ඩිරෙක්ට් හෝ ටොරන්ට් ඕනෙ කෙහෙම්මලකිං ලින්ක් එකක් හොයාදෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්..

මේක වගේ වෙන වෙන පොත් නං එපා බං.. :( එහෙම ඕන්නං මෙහෙම අහන්නෑනෙ.. මං මේ ලේඛකයට ♥
ඒ හින්ද මූ ලියපු එකම ඕනෙ.. ඔව්.. :3

බම්ප් එකක්වත් දාගෙන යමල්ල.. :/
 

isuruudara18

Junior member
  • Sep 16, 2008
    208
    20
    18
    Machan mata potha hamba una but download Karanna link 1l nam hamba une naha potha salli dela ganna thama set une
    Kamathi nam reply 1k deepan
    Cheers
     

    Attachments

    • image.jpg
      image.jpg
      97.6 KB · Views: 42
    Last edited:
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Machan mata potha hamba una but download Karanna link 1l nam hamba une naha potha salli dela ganna thama set une
    Kamathi nam reply 1k deepan
    :( ඔව්ව ගන්න සල්ලි නෑ බං...

    අවුලක් නෑ.. තව හොඳ එකක් හම්බවුනා... මේක හොයාගන්න නෑ වගේ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mokadda meke ochcharama honde ?
    හොඳ දැනගන්න ඕක කියවන්න එපායැ බං. කියවන්න හොයාගන්න නෑනෙ.. මේකම හෙව්වෙ මේක ලියපු කෙනා ලිව්ව අනික් පොත් කියෝල තියෙන නිසා.. පට්ට විදිහට පැහැදිලිව ලියන්න පුළුවන්..