Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුළුවන් අය ගොඩ යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CV වලට photo දාන්න එපා. කොච්චර experience තිබ්බත් පිටු 3 ට වඩා හදන්න එපා. පිටු 3ත් වැඩියි.

ඉස්සෙල්ලාම නම, contact details (ගෙදර address එක එපා) , LinkedIn profile link එක.

Next, 2 lines objective/self introduction එකක්

Next, core technical skills(මෙතනදි මතක් කරලා job advertisement එකේ ඉල්ලලා තියන කී වර්ඩ්ස් කීපයක් අනිවාරයයෙන්ම දාන්න. Eg: docker , kubernetes, spring-boot). Add එකේ ඉල්ලලා තියන skills මෙතන නැත්තම් අනිවාර්යයෙන්ම reject වෙනවා.

Next, Professional experiences. මෙතන latest to oldest පිලිවෙලට දාන්න.

Position, Company, from (yr/month) - to(yr/month)

Technical stuff in one line(like frameworks etc)

Few responsibilities in bullet point

පලවෙනි companies 3-4 ට විතරක් ඔය විදිහට දාන්න. පරනම ඒවට full details ඕනි නෑ.

Next: Education. ඇත්තම කියනවානම් මේකෙ කිසිම වැදගත්තමක් නෑ. ඉන්ටරිවීව් එකේදි කවුරැත් මේවා අහන්නෙ නෑ. නමුත් දාන්න.

Next: Certifications, professional certification මොනවා හරි තියනවානම් දාන්න.

Next Other: මොනවා හරි courses කරලා තියනවානම් දාන්න, professional or none professional

Next: Hobbies and interests

Lastly: Reference- provided upon request

මගේ CV format එක ඕක. මේ තාක් කාලයකට දාපු හැම එකකින්ම අඩුමගානෙ call එකක් හරි ලැබිලා තියනවා. Most important ම දේ තමා job add එකේ තියන technical key words කීපයක් cv එකේ තියෙන්නම ඕනි.

මම මෙහෙ 100 කට වඩා ඉන්ටර්වීව් කරලා තියනවා, ඊට තුන් හතර ගුනයකට වඩා CVs shortlist කරන්න සෙට් වෙලා තියනවා. අදුරන contact එකකින් ආපු එකක් නෙවේනම් cv shortlist කරනකොට skills වල ඉල්ලලා තියන ඒවා නැත්තම් බොහෝ වෙලාවට හලනවා. Recruiter ල උනත් 30 seconds වලට වඩා time waist කරන්නෙ නෑ cc එකක් කියවන්න.

Good luck...

[QUOTE="u_make_me_sick_, post: 27717818, member: 374298"] CV වලට photo දාන්න එපා. කොච්චර experience තිබ්බත් පිටු 3 ට වඩා හදන්න එපා. පිටු 3ත් වැඩියි. ඉස්සෙල්ලාම නම, contact details (ගෙදර address එක එපා) , LinkedIn profile link එක. Next, 2 lines objective/self introduction එකක් Next, core technical skills(මෙතනදි මතක් කරලා job advertisement එකේ ඉල්ලලා තියන කී වර්ඩ්ස් කීපයක් අනිවාරයයෙන්ම දාන්න. Eg: docker , kubernetes, spring-boot). Add එකේ ඉල්ලලා තියන skills මෙතන නැත්තම් අනිවාර්යයෙන්ම reject වෙනවා. Next, Professional experiences. මෙතන latest to oldest පිලිවෙලට දාන්න. Position, Company, from (yr/month) - to(yr/month) Technical stuff in one line(like frameworks etc) Few responsibilities in bullet point පලවෙනි companies 3-4 ට විතරක් ඔය විදිහට දාන්න. පරනම ඒවට full details ඕනි නෑ. Next: Education. ඇත්තම කියනවානම් මේකෙ කිසිම වැදගත්තමක් නෑ. ඉන්ටරිවීව් එකේදි කවුරැත් මේවා අහන්නෙ නෑ. නමුත් දාන්න. Next: Certifications, professional certification මොනවා හරි තියනවානම් දාන්න. Next Other: මොනවා හරි courses කරලා තියනවානම් දාන්න, professional or none professional Next: Hobbies and interests Lastly: Reference- provided upon request මගේ CV format එක ඕක. මේ තාක් කාලයකට දාපු හැම එකකින්ම අඩුමගානෙ call එකක් හරි ලැබිලා තියනවා. Most important ම දේ තමා job add එකේ තියන technical key words කීපයක් cv එකේ තියෙන්නම ඕනි. මම මෙහෙ 100 කට වඩා ඉන්ටර්වීව් කරලා තියනවා, ඊට තුන් හතර ගුනයකට වඩා CVs shortlist කරන්න සෙට් වෙලා තියනවා. අදුරන contact එකකින් ආපු එකක් නෙවේනම් cv shortlist කරනකොට skills වල ඉල්ලලා තියන ඒවා නැත්තම් බොහෝ වෙලාවට හලනවා. Recruiter ල උනත් 30 seconds වලට වඩා time waist කරන්නෙ නෑ cc එකක් කියවන්න. Good luck... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom