පුළුවන් කෙනෙක් මේ පොතේ PDF එකක් හොයලා දෙන්න?

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,926
    10,282
    113
    71-RZYqvf-v-L-SL1500.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png


    මේක නම් බොරුවක්. අන්තවාදීන් කරා නම් බෝම්බෙන් පස්සෙ අන්තවාදීන් අන්තරස්දාන් වුනේ ඇයි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,506
    15,470
    113
    Gampaha
    ඔච්චර පොත් කියවන්න ඕනේ නෑ.. ඔකෙන් ගන්න පුලුවන් lesson එක තමයි මාලිමාව බලයට පත්වෙන්න ඕනෙයි කියන එක පරයෝ.. 🤭
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    "ගහයි කියලා දැනගෙන හිටියා
    මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ" 🤣🤣

    ඒක නිසා ජාත්‍යන්තර පරීක්ෂණ අනවශ්‍යයි 😁