පුළුවන් නම් මේ ෆිල්ම් එක අඬන්නේ නැතුව බලපන්.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    ෆිල්ම් එකෙන් බාගයක්ම අඬන්න තියෙන්නේ. මේ තරම්ම ෆිල්ම් එකක අඬලා තියෙන්නේ Artificial Intelligence එකේ. මේක තමයි දෙවෙනි ෆිල්ම් එක. අම්මෝ පිස්සු හැදෙනවා ෆිල්ම් එක බලද්දී. මියුසික් එහම සුපිරියට දාලා තියෙනවා. :love::love::love::love:

    එකම මනුස්සයාගේ ජීවිතේ එක එක තැන් පෙන්නද්දී මට නම් නිකන්ම ඇඩෙනවා කොහොමත්. මේකේ ඒක ඩබල් කරලා තියෙන්නේ. මේක ලොවෙත් oscar nominate වෙන ෆිල්ම් එකක්..💕💕💕💕

    ෆිල්ම් එකේ ට්‍රේලර් එක‍ට විතරක් මිලියන 12ක විව්ස් තියෙනවා. ❤

    අපිත් කවද හරි වයසට යනවා නේද බන්.. :(


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    A Walk to Remember eka nm balalala tyenawa. eke lassana sindu ehemath tye.


    මේ සින්දුව රිලීස් වෙච්ච දවසේ සෙබස්තියන් යාත්‍රා නිසා ඩව්න්ලෝඩ් කළා. අදයි මීටර් වුනේ මේ ෆිල්ම් එකේ සින්දුවක් කියල.