Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පු# :confused:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපේ කොල්ලෙක් හිටිය Rajitha කියල. මිනිහට දතක පොඩි අමාරුවක් හැදුන. පොඩි කිව්වට පොඩිම නෑලු (දත් මදින්නෙ නැති අය දන්නව ඇතිනෙ )

ඉතින් පොර ගියා දොස්තර කෙනෙක් හම්බවෙන්න.. ගිහින් ඔන්න තමන්ගෙ වාරෙ එනකන් බලන් ඉන්නවලු..

බුවාට ඇහෙනවලු ඩොකාගෙ කාමරෙන්, ඩොකා ෆෝන් එකෙන් ගෑනිත් එක්කද කොහෙද හෙන වලියක්ලු..

ඔන්න ඉතින් ඩොකාගෙ කෝල් එක ඉවර උනාම අපේ බුවාට කතා කලාලු, පොර දැන් හක්කත් අල්ලගෙන ගියාලු ඩොකාගෙ කාමරේට.. ඩොකා හෙන මල මූඩ් එකකලු ඉන්නෙ

දොස්තර: මොකෝ මේ හක්ක අල්ලගෙන

රජිත: අමාරුයි දොස්තර මහත්තයො..

දොස්තර: මොකක්ද අමාරු

රජිත: කටෙන් කන්න බෑ දොස්තර මහත්තයො..

දොස්තරට ඉතින් ඕකට ටිකක් මලපැන්නලු... යකෝ කටින් කන්න බැරිනම් වෙන කොහෙන් කන්නද. ගෑනිත් එක්ක වලියකුත් දාගෙන ඉන්න වෙලාවෙ මු බයිල කියවනව.

දොස්තරට මලපැනල කිව්වලු, "කටෙන් බැරිනම් පු#න් කාපන්" කියල

ඔන්න ඉතින් අපේ රජ්ජ ඕක සිරා ගත්තලු. දොස්තරල එහෙම ආවට ගියාට කතා කරන් නෑනෙ..

පොර ඉතින් ගෙදර ගිහින් බත් ඇටයක් අරගෙන වැඩේ ට්රයි කරල බැලුවලු.. වැඩිය අවුලකුත් නෑලු.. බබා වගේ ලිස්සල ගියාලු.. පොරට දැන් හෙන සැටිස් ලු ප්රතිකර්මය ගැන..

කොල්ල ටික ටික බර ආහාර වලටත් පුරුදු උනාලු. බත් ඇට වලින් පටන්ගත්ත ගමන ලොකු ලොකු බත් කටවල් වලට විතරක් නෙවෙයි, දැන් බැදපු මස් එහෙමත් කන්න පුලුවන්ලු.... මස් කටු ඉඳන් බර බර ගාල කනවලු..

බුවාට පොඩි හෙම්බිරිස්සාවක් හැදුනලු ඔය අතරෙ. බේත් ගන්න කියල ගියාලු අර දොස්තර ලඟටම..

ගිහින් ඔන්න පොර දොස්තරට කියනවලු,

"අර වැඩේ හරිගියානෙ දොස්තර මහත්තයෝ"

දොස්තර: මොකක්ද??

රජිත: අර පු#න් කන වැඩේ..

ඔන්න දැන් දොස්තරටත් මතක් උනාලු එදා පොඩ්ඩක් තද වෙලා වචනෙ පැනපු සීන් එක..

දොස්තර: ඉතින් මොකෝ ආයෙත් මේ පැත්තෙ. මොකෝ ඔයා ආපු වෙලාවෙ ඉඳන් කකුල් දෙක හොල්ල හොල්ල ඉන්නෙ.. අධෝ මාර්ගයෙන් කන්න ගිහින් මොකක් හරි අතුරු ආබාධයක්වත් ඇවිල්ලද..?

රජිත: අනේ නෑ දොස්තර මහත්තයෝ... මම මේ කම්මැලිකමටත් එක්ක එනගමන් චුයින්ගම් එකක් #කේ ගහගත්ත.....

[QUOTE="isuru_feat, post: 17322612, member: 503435"] [SIZE="3"][FONT="Comic Sans MS"]ඔන්න අපේ කොල්ලෙක් හිටිය Rajitha කියල. මිනිහට දතක පොඩි අමාරුවක් හැදුන. පොඩි කිව්වට පොඩිම නෑලු (දත් මදින්නෙ නැති අය දන්නව ඇතිනෙ ) ඉතින් පොර ගියා දොස්තර කෙනෙක් හම්බවෙන්න.. ගිහින් ඔන්න තමන්ගෙ වාරෙ එනකන් බලන් ඉන්නවලු.. බුවාට ඇහෙනවලු ඩොකාගෙ කාමරෙන්, ඩොකා ෆෝන් එකෙන් ගෑනිත් එක්කද කොහෙද හෙන වලියක්ලු.. ඔන්න ඉතින් ඩොකාගෙ කෝල් එක ඉවර උනාම අපේ බුවාට කතා කලාලු, පොර දැන් හක්කත් අල්ලගෙන ගියාලු ඩොකාගෙ කාමරේට.. ඩොකා හෙන මල මූඩ් එකකලු ඉන්නෙ දොස්තර: මොකෝ මේ හක්ක අල්ලගෙන රජිත: අමාරුයි දොස්තර මහත්තයො.. දොස්තර: මොකක්ද අමාරු රජිත: කටෙන් කන්න බෑ දොස්තර මහත්තයො.. දොස්තරට ඉතින් ඕකට ටිකක් මලපැන්නලු... යකෝ කටින් කන්න බැරිනම් වෙන කොහෙන් කන්නද. ගෑනිත් එක්ක වලියකුත් දාගෙන ඉන්න වෙලාවෙ මු බයිල කියවනව. දොස්තරට මලපැනල කිව්වලු, "කටෙන් බැරිනම් පු#න් කාපන්" කියල .. .. ඔන්න ඉතින් අපේ රජ්ජ ඕක සිරා ගත්තලු. දොස්තරල එහෙම ආවට ගියාට කතා කරන් නෑනෙ.. පොර ඉතින් ගෙදර ගිහින් බත් ඇටයක් අරගෙන වැඩේ ට්රයි කරල බැලුවලු.. වැඩිය අවුලකුත් නෑලු.. බබා වගේ ලිස්සල ගියාලු.. පොරට දැන් හෙන සැටිස් ලු ප්රතිකර්මය ගැන.. කොල්ල ටික ටික බර ආහාර වලටත් පුරුදු උනාලු. බත් ඇට වලින් පටන්ගත්ත ගමන ලොකු ලොකු බත් කටවල් වලට විතරක් නෙවෙයි, දැන් බැදපු මස් එහෙමත් කන්න පුලුවන්ලු.... මස් කටු ඉඳන් බර බර ගාල කනවලු.. බුවාට පොඩි හෙම්බිරිස්සාවක් හැදුනලු ඔය අතරෙ. බේත් ගන්න කියල ගියාලු අර දොස්තර ලඟටම.. ගිහින් ඔන්න පොර දොස්තරට කියනවලු, "අර වැඩේ හරිගියානෙ දොස්තර මහත්තයෝ" දොස්තර: මොකක්ද?? රජිත: අර පු#න් කන වැඩේ.. ඔන්න දැන් දොස්තරටත් මතක් උනාලු එදා පොඩ්ඩක් තද වෙලා වචනෙ පැනපු සීන් එක.. දොස්තර: ඉතින් මොකෝ ආයෙත් මේ පැත්තෙ. මොකෝ ඔයා ආපු වෙලාවෙ ඉඳන් කකුල් දෙක හොල්ල හොල්ල ඉන්නෙ.. අධෝ මාර්ගයෙන් කන්න ගිහින් මොකක් හරි අතුරු ආබාධයක්වත් ඇවිල්ලද..? රජිත: අනේ නෑ දොස්තර මහත්තයෝ... මම මේ කම්මැලිකමටත් එක්ක එනගමන් චුයින්ගම් එකක් #කේ ගහගත්ත.....[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom