පු%$& තියෙනවද?

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උඹට ශුවර්ද ඕක වුනේ මහින්දටයි ශිරන්තිටයි නෙමේ කියල ? :v
    මට නම් හිතෙන්නෙම මේක මැදමුලන පැත්තේ වෙච්ච සිද්දියක් කියලා:P


    මම වෑන් වලට බයයි මල්ලියේ..... :lol::lol:
    දැන් බය වෙන්න දෙයක් නැහැ. මහසෝනා ගේ ඉදලා, යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ ඔක්කොම දැන් පන්නලා තියෙන්නේ. :yes::D 8+
     

    kalukamar

    Banned
    Jul 11, 2014
    178
    9
    0

    ට්‍රිං ට්‍රිං ට්‍රිං

    උදේ පාන්දර ඇමරිකාවේ හිටපු ජනපති මැදුරේ දුරකතනය
    නොකඩවා නාද වෙයි.
    තුවායක් පටලාගෙන නාන කාමරයේ සිට දුවගෙන ආ
    ආර්‍යාව රිසීවරය කනේ තැබීය

    මැඩම් පු%$& තියෙනවද?

    විලියෙන් රතු වන ඇගේ මුහුණ දුටු හිටපු ජනපති තුමා
    ඇයි ඩාලිං?

    මුවින් නොබැන රිසීවරය තැබූ ඇය හනික සළු පිළි
    පටලා සැමියා සමග උදේ ආහාරය සදහා කෑම
    මේසයට එක්වීය.

    ට්‍රීං ට්‍රී

    නැවතත් මැදුරේ දුරකතනයෙනි
    එවරත් රිසීවරය එසවූ ඇයට එහා කෙළවරෙන්

    මැඩම් පු%$& තියෙනවද?

    ඇය අපහසුවෙන් ඇබරෙනු දුටු හිටපු ජනපති තුමා
    ඇයි මොකද? ඇසීය

    රිසීවරයේ යට කෙළවර අත්ලෙන් වැසූ ඇය

    මළ කරදරයක් කව්දෝ එකෙක් මගේ පු%$& තියෙනවද
    කියල අහනවා

    ඉතින් තියෙනවනේ ඩාලිං තියෙනව කියල කියන්ඩ
    වැඩේ ඉවරනේ කියල ස්පීකර් මෝඩ් දාන්ඩ ජනපති කීය.

    තියෙනව ඇයි මොකද? ඇය ගට අරගෙන කීය.

    එහෙනං ලොක්කට කියනවද දැංවත් ඕකෙම අරින්ඩ
    කියල තවත් අපේ එකේ අරින්ඩ එන් නැතිව.

    ඒ එහා කෙළවරෙනි.


    පු%$& තියනවනම් සලකල පලයල්ල

    great-ass-hump-day-22.jpg