පුoචි සුරoගනාවි

malan_uk58

Member
Sep 10, 2013
14
1
0
පුoචි සුරoගනාවි

හීන කුමාරයා o/l වලට B4 C2 S2 අරන් එනවා A/l කරන්න Commerce වලින් මේ හීන කුමාරායට යාලුවෙක් ඉන්නව එයාට ගර්ල් කෙනෙක් ඉන්නව හීන කුමරායයි මේ යාලුවයි හොද යාලුවො දවසක මේ ගොල්ලන්ගෙ ක්ලාස් එකට ගර්ල් කෙනෙක්ගෙ phone number හම්බු වෙනවා ගර්ල් කෙනෙක්ගෙ ක්ලාස් එකේ ලමයි 4 දෙනෙක් msg කරනවා මේ ගර්ල්ට හීන කුමාරයගෙ ස්කුල් එකෙ ස්පොර්ට් මීට් එක තියෙන දවසට කලින් දවසේ හීන කුමරයයි එයාගේ හොදම යාලුවයි තව දෙන්නෙක් school එකෙන් පැනල යනවා අර ගර්ල්ව බලන්න අන්තිමට හීන කුමරයගේ යාලුවා එයාගේ ගර්ල්ව අමතක කරලා අර බලන්න ගිය ගර්ල් එක්ක යාලු වෙනවා තව දෙයක් හීන කුමාරයගේ යාලුවා යාලු වෙන්නෙ එයාගේ කලින් හිටපු ගර්ල් හොදම යාලුවා එක්ක ඊට පස්සෙ හීන කුමාරයාගෙ යාලුවා එයාගෙ ගර්ල් එක්ක Australiya යනවා ඊට පස්සෙ හීන කුමාරයට පුoචි සුරoගනාවි ගැන දුක හිතිලා ආදරය කරන්න පටන් ගන්නවා පුoචි සුරoගනාවි ගැන දුක හිතෙන්න හේතුව තමයි පුoචි සුරoගනාවිගේ අම්මට පිලිකාවක් හිතේ ගොඩක් බලාපොරොත්තු තියන් හීන කුමාරයා පුoචි සුරoගනාවි හම්බු වෙන්න යනවා දවස හරියටම 2006-3-17 උදේ 10.15 පුන්චි සුරන්ගනවි එනවා accounts ක්ලාස් ඇරිලා යාලුව එක්ක සුදු පාට ගවුමක් ඇදන් පොත් මිටියත් අතට අරන් සුරoගනාවි හිනා වෙනකොට එයාගෙ කම්මුල් දෙකම වල ගැහෙනව එයාට තිබුනේ කතා කරන ඇස් දෙකක් කොහොම හරි එදා පුoචි සුරoගනාවි හීන කුමාරයා එක්ක කතා කරනවා ඊට පස්සේ හීන කුමාරයා පුන්චි සුරන්ගනවිට ජීවිතය දෙවනි කරලා ආදරේ කරන්න පටන් ගන්නවා එත් පුoචි සුරoගනාවි මේ හීන කුමාරයට කැමති වෙන්නේ නෑ හීන කුමාරයා පොඩි කාලෙ ඉදන් ඉල්ලපු හැමදෙම ලැබුන කෙනෙක් හීන කුමාරයට මේ අහිමිවිම දරාගන්න බැ පුoචි පුoචි සුරoගනාවි නැති ලෝකයක් එයාට හිතාගන්න බැ ඇස් දෙක ඉස්සරහා වෙන කෙනෙක්ගේ වෙනවා බලන්නත් බැ හීන කුමාරයාට.....