පූකි පුකිරියා - අශේන්ගේ අලුත්ම සිංදුව 😍👌

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113



    ලංකාවේ මම දැකපු Elon Musk වගේ සුපිරිම වැඩ්ඩෙක් තමයි...
    විටෙක නලුවෙක් 😍
    විටෙක ගායකයෙක් 😍
    විටෙක දේශපාලකයෙක් 😍
    විටෙක ව්‍යාපාරිකයෙක් 😍
    විටෙක නිවේදකයෙක් 😍
    විටෙක ලංකාවට ගේන්න බැරි ඩොලර් ගෙන එන්නෙක් 😍 😍
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    උට්ටො comment ටික
    ලැට් සිංදු දාහක් අතරේ මේ සිංදුව තමා සුපිරිම ලැට් එක
    ❤
    කුහකකමට කියනවා නෙමෙයි මේ වෙනකන් අහපු Carima කැතම සිංදුව
    😂
    ✋🏻
    නේවාසිකව රදවගෙන සම්මාන වලින් අතවර කරන්න ඔනි නිර්මාණ
    😊
    ❤
    Lyrics කරපු httigptt නිවන් සුව
    ❤
    සින්දුවටම ගැලපෙන සුපිරිම ඩස්පි කෑලි ටිකකුත් සෙට් කරන් අටේ pnnya
    ❤
    මන් ඉස්පිරිතාලෙ ඉන්නෙ.කක්ක යන්නෑ දැන් සතියක් තිස්සෙ. මේ සින්දුව ඇහුවට පස්සෙ මට කක්කා ගියා. ගොඩක් ස්තූතියි අශේන් පුතා. චන්දෙන් බෑනම් කරන්න පුලුවන් හැම එකක්ම කරල ගොඩ යමන් පුතේ
    ❤



    අමෝ අමෝ කොමෙන්ට් බලලා හිනාවෙලාම තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් එකක් එනවා 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    hAndfree එකත් ගලෝල බැලුව sound කෙලවෙලාද කියල බලන්න. කතාවක් කියන්න වගෙ තූහ්.....
    අශේන් පොන්නයගේ සින්දු වල ගන්න දෙයක් නෑ. කොමෙන්ට් බලපන් 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Amith0424

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113



    ලංකාවේ මම දැකපු Elon Musk වගේ සුපිරිම වැඩ්ඩෙක් තමයි...
    විටෙක නලුවෙක් 😍
    විටෙක ගායකයෙක් 😍
    විටෙක දේශපාලකයෙක් 😍
    විටෙක ව්‍යාපාරිකයෙක් 😍
    විටෙක නිවේදකයෙක් 😍
    විටෙක ලංකාවට ගේන්න බැරි ඩොලර් ගෙන එන්නෙක් 😍 😍

    රටට විකටයෙක්
     
    • Haha
    Reactions: Cypress

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    ඇත්තටම දැං ඉන්න උන්ට ලස්සන සිංදුවක් හදාගන්ඩ බැරි ඇයි? :unsure: