පූජ්‍ය ඥානසාර හිමියන් අත්තඩන්ගුවට
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට නොබෝ වේලාවකට පෙර හෝමාගම පොලිසියට පැමිණියා. ඒ, ඊයේ (25) රාත‍්‍රී ලිඛිතව කෙරුණු දැනුම් දීමකට අනුවයි.
කළහකාරීව හැසිරෙමින් අධිකරණයට අපහාස කළ බවට සැකපිට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ වරෙන්තු නිකුත් කෙරුණා. අද (26) පොලිසියට පැමිණෙන්නැයි උන්වහන්සේට කැඳවීමක් කෙරුණේ ඒ අනුවයි.
මීට සුළු මොහොතකට පෙර උන්වහන්සේව අත්තඩන්ගුවට ගනු ලැබුවා