පූජාභූමි‍යේ හරක් මැරීම?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූජාභූමි‍යේ හරක් මැරීම?

    පූජාභූමි‍යේ හරක් මැරීම?
    මේක මාර කතාවක් තම‍යි. මහනුවර ගව ඝාතකාගාර‍ය ගැන දන්නවද? මේක blogඑකක දැක්කේ. කතාවේත් පොඩි ඇත්තක් ති‍යෙනවා.අදාල ටික මෙහෙම‍යි
    "මෙතන ප්‍රධාන පශුවෙද්‍යතුමා කි‍යන විදි‍යට මහනුවර බෞද්ධ‍යන්ගේ ප්‍රධානම නගර‍යක් හින්දා ආන්දෝලනාත්මක මාතෘකාවලට ගොඩාක් සංවේදි‍යි.
    වැඩිම හරක්මස් ඉල්ලුම ති‍යෙන්නේ නත්තල්ටවත් ඉස්ලාම් උත්සව කාලෙටවත් නොව සිංහල හිංදු අලුත් අවුරුදු කාලෙටලු.
    ඒක නත්තල්කාලෙටත්වඩා හතර ගුණ‍යක් විතර වැඩි‍යි. (කොහොමද අපේ සිංහල බෞද්ධ‍කම?)
    ඔහු කි‍යන්නේ එක්කෝ මෙහෙම මරණ එක සම්පූර්ණ‍යෙන්ම තහනම්කරලා නවත්වලා දාන්න ඕනෑ.
    එහෙම නැත්නම් හොඳ දි‍යුණු පහසුකම් සහිත තැනක සත්තුන්ට විඳවන්නේ නැතුව මරණතැනක් දෙන්න ඕනේ.
    මොකද විදේශරටවල සතාව විද්‍යුත් ක්‍රමමගින් සිහිනැතිකරවලා වේදනාවකින් තොරව මැරීම කරනවලු.
    ඔහු කි‍යන්නේ සුදුහුම්පල ඉදන් මාළිගාව පෙනෙන නොපෙනෙන දුර. ඒකට විරෝධතා නෑ. ගොහාගොඩට කිලෝමීටර ගාණක් මාළිගාවේ ඉදන් ති‍යෙනවා ඒත් විරෝධතා!. "


    ඉතුරුටිකත් කි‍යවන්න වටිනවා

    http://yapawijeratne.blogspot.com/2011/07/blog-post_27.html
     
    • Like
    Reactions: kungpupanda

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    යකෝ, ලංකාවේ ඉන්නේ බෞද්ධයො විතරක් නෙමෙඉනෙ. අනිත් ආගම් වල අය බෞද්ධ නීති වලට ජීවත් වෙන්න කැමති නැහැ. උඹලට මස් කන්න හොඳ නැත්තම් නොකා හිටපිය. කන එවුන්ට කන්න දීල. තොපිට මාළු, එළු මස්, කුකුල් මස්, ඌරු මස්, කිරි බිත්තර හොඳි. හරක් මස් විතරයි අගුණ. ගොන් ටෝක් දෙන්නේ නෙතුව තණකොළ කාල පුන්නක්කු බීල හිටපිය
     
    යකෝ, ලංකාවේ ඉන්නේ බෞද්ධයො විතරක් නෙමෙඉනෙ. අනිත් ආගම් වල අය බෞද්ධ නීති වලට ජීවත් වෙන්න කැමති නැහැ. උඹලට මස් කන්න හොඳ නැත්තම් නොකා හිටපිය. කන එවුන්ට කන්න දීල. තොපිට මාළු, එළු මස්, කුකුල් මස්, ඌරු මස්, කිරි බිත්තර හොඳි. හරක් මස් විතරයි අගුණ. ගොන් ටෝක් දෙන්නේ නෙතුව තණකොළ කාල පුන්නක්කු බීල හිටපිය

    යකෝ කියන දේ තේරුම් ගනින්, මෙතන කියලා තියෙන්නේ දළදා මාළිගාව යාබද තැනක් ගැන,
    ඒ ඒ ආගම්වලට අනුව චර්යාව වෙනස් කියලා අපිත් පිලිගන්නවා, එත් මුලු ලෝකයක්ම අත් දෙක උස්සලා කැත නැතුව වදින පුජනිය දළදා වහන්සේ වැඩ සිටින ඉසව්වක් නිසා තම කියලා තියෙන්නේ,
    බුදු හාමුදුරුවෝ වදාලා ඇත්තේ කිසිම සතකුගේ ජිවිතයක නැසිම මහා පාපයක් කියලා,
    මේ ලොකෙට බිහි වෙන හැම සත්වයෙක්ටම ජිවත් වෙන්න අයිතියක් තියෙනවා,
    සත්තු බිහිවෙලා තියෙන්නේ මිනිස්සුන් ගේ ආහාරය පිනිස නෙවේ,
    ඒක බුදු දහමේ මුලික ඉගැන්විමක්.
    බුදු දහමට අනුව නිර්මාන්ශ පුද්ගලයන් ඕනතරම් ඉන්නවා, උබලා වගේ මස් කරේ දාගෙන කන මිනිස්සු අතර
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    485434_137832619686238_1865059073_n.jpg

    381389_2677715222701_1250852805_3094627_534907019_n1-550x412.jpg

    :no::no::no::no:

    හරක් මස් කන්නේ නැතුවම හිටි‍යනම් හරි..