Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජා උමාශංකර් born again ගොදුරක් වෙයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාමුදුරුවෝ බනකට 20.000, 50.000 ගන්නවා, ඒ බන අහලා ලෝකයේ වෙනස් වෙච්ච එක මුනුස්සයෙක් ඉන්නවද නැහැ.

මේ සභාවන් වලට හාමුදුරුවෝ පවා එනවා ඒ අයගේ දියවැඩියා, වකුගඩු රෝග සුව කරගන්න ඒ අය රහසින් පැමින යේසුස් වහන්සේ ඒ අයගේ ගැලවුම් කරු කියා පිලිගෙන සාසනේම ඉන්න අය කොච්චර ඉන්නවද.

යේසුස් වහන්සේ කිව්වේ මා ලගට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත කියා. මොකද උන්වහන්සේ ජාති, ආගම්, කුල,මල බේද තකන්නේ නැහැ. උන්වහන්සේව පිලිගන්න එක සිතින් විස්වාස කරන හැමෝටම ප්‍රේම කරනවා නාමල් රාජපක්ස හිර ගත වෙලා ඉන්නැද්දී සිරන්ති සභාවට ඇවිත් යාච්ඥා කර ගත්තා ඇය සියලු වැරදි වලට පුතා වෙනුවෙන් යේසුස් තුල පසුතැවිලි වුනා. සතියක් යන්න කලින් නාමල් නිදහස්.

තව ඕන තරම් සාක්ෂි තියනවා. නවලෝක, ලංකා හොස්පිටල් වල වෙෙ ද්‍ය සහතික පවා තියනවා වද්‍ය වරුන්ට සුව කල නොහැකි රෝග සුව වුනු බවට.

තව දවසක් සෙනසුරාදා සුව මෙහෙයේදී ඒඩ්ස් හැදුනු තරුනයෙක් යේසුස් වහන්සේව සොයාගනෙ සුව මෙහෙයට ආවා පාස්ටට යේසුස් වහන්සේ කිව්වා මෙතන මගේ දරුවෙක් ඉන්නවා ඔහුට ඒඩ්ස් තියනවා. උබ ඒඩ්ස් තියන කෙනා නැගිටින්න කියන්න එපා මගේ දරුවට ලැජ්ජ හිතෙයි. උබ මෙහෙම කියපං කාටවත් කියන්න බැරි රෝග තියන අය නැගිටින්න කියපං කියල කියන්න කියා යේසුස් වහන්සේ පාස්ටට කිව්වා. එවිට හතර පස් දෙනෙක් සමග ඒ ඒඩ්ස් හැදුනු ලමයත් නැගිට්ටා එවෙල්ම පාස්ටගේ යාච්ඥාවෙන් යේසුස් වහන්සේ ඒ ලමයව සුව කලා. යේසුස් වහන්සේ මනුස්සයාට මේ තරම් ආදරේ නමුත් අද ලෝකයේ පාපය වැඩි නිසා මනුස්සයෝ පාපපට ප්‍රේම කරන නිසා යේසුස් වහන්සේගේ කරුනාවෙන් ඇත් වෙමින් සිටිනවා.

[QUOTE="Enthiran, post: 27371541, member: 569741"] [SIZE=7]හාමුදුරුවෝ බනකට 20.000, 50.000 ගන්නවා, ඒ බන අහලා ලෝකයේ වෙනස් වෙච්ච එක මුනුස්සයෙක් ඉන්නවද නැහැ. මේ සභාවන් වලට හාමුදුරුවෝ පවා එනවා ඒ අයගේ දියවැඩියා, වකුගඩු රෝග සුව කරගන්න ඒ අය රහසින් පැමින යේසුස් වහන්සේ ඒ අයගේ ගැලවුම් කරු කියා පිලිගෙන සාසනේම ඉන්න අය කොච්චර ඉන්නවද. යේසුස් වහන්සේ කිව්වේ මා ලගට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත කියා. මොකද උන්වහන්සේ ජාති, ආගම්, කුල,මල බේද තකන්නේ නැහැ. උන්වහන්සේව පිලිගන්න එක සිතින් විස්වාස කරන හැමෝටම ප්‍රේම කරනවා නාමල් රාජපක්ස හිර ගත වෙලා ඉන්නැද්දී සිරන්ති සභාවට ඇවිත් යාච්ඥා කර ගත්තා ඇය සියලු වැරදි වලට පුතා වෙනුවෙන් යේසුස් තුල පසුතැවිලි වුනා. සතියක් යන්න කලින් නාමල් නිදහස්. තව ඕන තරම් සාක්ෂි තියනවා. නවලෝක, ලංකා හොස්පිටල් වල වෙෙ ද්‍ය සහතික පවා තියනවා වද්‍ය වරුන්ට සුව කල නොහැකි රෝග සුව වුනු බවට. තව දවසක් සෙනසුරාදා සුව මෙහෙයේදී ඒඩ්ස් හැදුනු තරුනයෙක් යේසුස් වහන්සේව සොයාගනෙ සුව මෙහෙයට ආවා පාස්ටට යේසුස් වහන්සේ කිව්වා මෙතන මගේ දරුවෙක් ඉන්නවා ඔහුට ඒඩ්ස් තියනවා. උබ ඒඩ්ස් තියන කෙනා නැගිටින්න කියන්න එපා මගේ දරුවට ලැජ්ජ හිතෙයි. උබ මෙහෙම කියපං කාටවත් කියන්න බැරි රෝග තියන අය නැගිටින්න කියපං කියල කියන්න කියා යේසුස් වහන්සේ පාස්ටට කිව්වා. එවිට හතර පස් දෙනෙක් සමග ඒ ඒඩ්ස් හැදුනු ලමයත් නැගිට්ටා එවෙල්ම පාස්ටගේ යාච්ඥාවෙන් යේසුස් වහන්සේ ඒ ලමයව සුව කලා. යේසුස් වහන්සේ මනුස්සයාට මේ තරම් ආදරේ නමුත් අද ලෝකයේ පාපය වැඩි නිසා මනුස්සයෝ පාපපට ප්‍රේම කරන නිසා යේසුස් වහන්සේගේ කරුනාවෙන් ඇත් වෙමින් සිටිනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom