පූජා උමාශංකර් born again ගොදුරක් වෙයි?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara

    අම්මෝ යකෝ විනාඩියෙන් විනාඩියට ජේසු ගැන පෝස්ට් දාන්නේ.. 😣

    NYi1jdq.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අම්මෝ යකෝ විනාඩියෙන් විනාඩියට ජේසු ගැන පෝස්ට් දාන්නේ.. 😣

    NYi1jdq.png

    මෙයා ඩිවෝස් වුනෙත් මේ දේ නිසා වෙන්න පුලුවන්
    මිනිස්සු ඔක්කොම වල්මත් වෙලා ඉබාගාතේ දුවනවා කියලා හිතෙන් නැද්ද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මෙයා ඩිවෝස් වුනෙත් මේ දේ නිසා වෙන්න පුලුවන්
    මිනිස්සු ඔක්කොම වල්මත් වෙලා ඉබාගාතේ දුවනවා කියලා හිතෙන් නැද්ද
    divorced da? :-(:confused2:
     
    • Wow
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama

    අම්මෝ යකෝ විනාඩියෙන් විනාඩියට ජේසු ගැන පෝස්ට් දාන්නේ.. 😣

    NYi1jdq.png

    බෝන් එගේන් මුස්ලිම් අන්තවාදයටත් වඩා දරුණු සින් එකක්. ගොඩක් කලා ක්ශේත්‍රයේ අය ඩැහැගෙන ඉවරයි. ක්‍රිකට් විනාස කරලා ඉවරයි..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බෝන් එගේන් මුස්ලිම් අන්තවාදයටත් වඩා දරුණු සින් එකක්. ගොඩක් කලා ක්ශේත්‍රයේ අය ඩැහැගෙන ඉවරයි. ක්‍රිකට් විනාස කරලා ඉවරයි..
    අපේ ස්වාමින්වහන්සේලත් මිනිස්සුන්ගෙ අධ්‍යාත්මය දිවුනු කරන එක පැත්තක තියලා බිස්නස් දේශපාලනයේ සැරටම වැඩනෙ. ඉතින් බහුතරයක් මිනිස්සු ඕවට අහුවෙනවා.