Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජිත්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ලංකා ඊ නිව්ස් -2016.මැයි.11, පෙ.ව.6.45) ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ කෝලම් සම්ප්රදාය පැවැති යුගයේ ‘පොලිස් කෝලම‘ නමින් කෝලමක් රඟ දැක්වීය. දැන් ඒ වෙනුවට රට පුරා ‘පොලිස්පති කෝලමක්‘ රඟ දක්වමින් සිටී. එහි ඇත්තේ එක ප්‍රධාන චරිතයක් වන අතර ඒ රඟන්නේ පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර ය.

ඔහුගේ පළමු පොලිස්පති කෝලම මෙසේය: ජනාධිපතිවරයාගෙන් පොලිස්පති ධූරයට පත් කරන ලිපිය ලබා ගෙන පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර කාර්යාලයට පැමිණියේය. සිය අසුනේ වාඩි ගෙන සිටි ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කාර්යාලයේ අනෙකුත් නිලධාරීන්ද ඉදිරියේ එක්වරම මේසයට ගසා “හම්මට හුඩු..., පූජිතත් එහෙනම් අයිජී වුනා ඈ...“ යි කෑ ගසා කීවේය. පළමු කෝලම දුටු නියෝජ්‍ය පොලිස්පතිවරු මුහුණට මුහුණ බලාගත්හ.

දෙවැනි පොලිස්පති කෝලම මෙසේය: පොලිස්පති වීමෙන් අනතුරුව ඔහු තමන් කලින් සේවය කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට පැමිණියේ ය. එහි සිටි පැරණි බඩ සහිත නිලධාරියෙකුගේ බඩට ගැසූ පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර “ හලෝ බඩා.., කොහොමද අලුත් අයිජී හොඳද..? යි ඇසීය. පසුව පිරිස කැඳවා කතාවක් කළ නව පොලිස්පතිවරයා අතරමැදදී සිය පාසැල ගැන මතක් කෙළේය. ඒ සමගම අඬන්නට පටන් ගත්තේය. තවත් අවස්ථාවකදී මත්ද්‍රව්‍ය නාශක නිලධාරියෙකු පසුගියදා මුහුදේ කළ වැටලීමකදී මුහුදට වැටෙන්න ගිය කතාවක් අසා යලිත් අඬන්නට පටන් ගත්තේ ය. පොලිස්පතිවරුන් අඬනවා දැක නොතිබූ අනෙකුත් නිලධාරීන්ට මෙය අපූරු කෝලම් දර්ශනයක් විය.

තෙවැනි පොලිස්පති කෝලම මෙසේය: ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර තෝරා ගනිද්දී තවත් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත්ව තිබිණ. ඒ අතරින් පූජිතගේ නම තෝරා ගැනීමට පූජිත විසින් කළ අපූරු වැඩක් ඔහු පසුගියදා තම හිතවතුන්ට කීවේය. ඒ නම් කොහේදෝ ඈත දේවාලයකට ගොස් කරන ලද ගුරුකමක් ගැනය. කපුවා විසින් තිදෙනාගේ නම් කොටු 3 ක හැඳ අනෙක් දෙදෙනාගේ කොටු දෙක මතුරා ඇන ගසා කොටු කරන ලද ගුරුකමක් ගැන පූජිත රස කරමින් කීවේය. ලංකාවේ පොලිස්පති තෝරා ඇත්තේ කොහේවත් ඉන්නා කපුවෙකැයි පොලිස්පතිවරයාම රස කරමින් කියද්දී අසා සිටියෝ අපූරු කෝලමක් බලා ගත්තෝය.

සිව්වැනි පොලිස්පති කෝලම මෙසේය: පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර තමන් ඉගෙන ගත් මහනුවර පාසැලට ගියේය. එහිදී ප්‍රසිද්ධියේම කතාවක් කරමින් පූජිත කියා සිටියේ තමන්ට පොලිස්පති ධූරය ලැබුනේ ගංගාරාමයේ දින තිස් ගණනක් බෝධි පූජා පැවැත්වූ නිසා බවයි. එනම් රටේ පොලිස්පතිවරයා තෝරන ලද ව්‍යවස්ථා සභාව සම්පූර්ණයෙන්ම ඔහු අගෞරවයට පත් කරන ලදී. මෙවන් ගොබ්බ කතා කියන පොලිස්පතිවරයෙකු දකින්නට ලැබුනු ජනතාවට අපූරු පොලිස්පති කෝලමක් නරඹන්නට අවස්ථාවක් ලැබිණ.

පස්වැනි පොලිස්පති කෝලම මෙසේය: දේශන පැවැත්වීමට රුසියෙකු වන නව පොලිස්පතිවරයා මහනුවර ගිය අවස්ථාවේදී මහනුවර පළාතේ පොලිස් නිලධාරීන් කැඳවා දේශනයක් පැවැත්වීමටද අමතක නොකෙළේය. අහෝ උදේ 10 ට පමණ ආරම්භ වූ දේශනය අවසන් වන විට පස්වරු 4.30 පමණ විය. පොලිස් නිලධාරීන්ට කෑමක් හෝ නොවීය. ඒ නම් ලෝකයේ පොලිස්පතිවරයෙකු පැවැත්වූ දිගම දේශනය පමණක් නොව තිත්ත පොලිස්පති කෝලමක් විය.

සය වන පොලිස්පති කෝලම මෙසේය: මෙතෙක් ලංකාවේ කිසිදු පොලිස්පතිවරයෙකු තමන් පොලිස්පති ධූරයට පත් වූවා කියා රට පුරා බැනර් ගසා නැත. පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර තමන්ට සුබ පතා බැනර් ගසන්නැයි පිටකොටුව වෙළඳ සංගමයට කීවේය. ජනාධිපතිවරයාගේද අගමැතිවරයාගේ කුඩා පින්තූර දෙකක් දෙපසට සිටින සේ මැදින් පූජිත ජයසුන්දරගේ විශාල පින්තූරයක් සහිත සුබ පතන බැනර් කොළඹ පුරා ගසා තිබේ. අඩුම ගණනේ සුබ පතා පොලිසිවල බැනරයක් ගැසුවේ නම් එය සාධාරණය කළ හැකිව තිබිණ. මේ පොලිස්පති කෝලම කොළඹ ජනතාවට නොමිලේම බලා ගත හැකිවිය. (එම බැනරයන්ගේ සේයාරුවක් මෙහි දැක්වේ)

හත් වන පොලිස්පති කෝලම රඟ දැක්වීමට සූදානම් කර තිබෙන්නකි. ඒ මෙසේය: පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර සමරිසියෙකි. ජනතාවට ඒ ගැන ප්‍රශ්නයක් නැති නමුත් නිස්සන් සිටියදී තම සමරිසි කට්ටියට පොලිසියේ වගකිව යුතු තනතුරු පුදන්නට යන්නේ නම් ජනතාවට පමණක් නොව සමස්ථ පොලිසියටද ඒ ගැන ප්‍රශ්නයක් ඇති වනවා නිසැකය. පූජිත පොලිසියේ සිටියද අපරාධ පරීක්ෂණය ගැන දන්නා ලබ්බක් නැත. එවැනි අංශයක ඔහු කෙදිනකවත් රාජකාරි කරද නැත. දැන් හොඳට ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණය සහ මූල්‍ය අපරාධ පරීක්ෂණය බාර පුද්ගලයන් ඒවායින් ඉවත් කර තම සමරිසි කණ්ඩායමේ පිරිස් ඒවාට පත් කිරීමේ පොලිස්පති කෝළම රඟන්නට පූජිත තටමමින් සිටී. පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දරගේ පොලිස්පති කෝලම් ලෙල්ලම් වී පූජිත කුජීත වන්නේ මෙන්න මෙතැනදී බව නම් ඉන්තේරුවෙන්ම කිව හැකිය.

ඉදිරියේදී තවත් පොලිස්පති කෝලම් බලාපොරොත්තු වන්න..!

[QUOTE="sarika406, post: 20134829, member: 106621"] [SIZE="3"](ලංකා ඊ නිව්ස් -2016.මැයි.11, පෙ.ව.6.45) ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ කෝලම් සම්ප්රදාය පැවැති යුගයේ ‘පොලිස් කෝලම‘ නමින් කෝලමක් රඟ දැක්වීය. දැන් ඒ වෙනුවට රට පුරා ‘පොලිස්පති කෝලමක්‘ රඟ දක්වමින් සිටී. එහි ඇත්තේ එක ප්‍රධාන චරිතයක් වන අතර ඒ රඟන්නේ පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර ය. ඔහුගේ පළමු පොලිස්පති කෝලම මෙසේය: ජනාධිපතිවරයාගෙන් පොලිස්පති ධූරයට පත් කරන ලිපිය ලබා ගෙන පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර කාර්යාලයට පැමිණියේය. සිය අසුනේ වාඩි ගෙන සිටි ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කාර්යාලයේ අනෙකුත් නිලධාරීන්ද ඉදිරියේ එක්වරම මේසයට ගසා “හම්මට හුඩු..., පූජිතත් එහෙනම් අයිජී වුනා ඈ...“ යි කෑ ගසා කීවේය. පළමු කෝලම දුටු නියෝජ්‍ය පොලිස්පතිවරු මුහුණට මුහුණ බලාගත්හ. දෙවැනි පොලිස්පති කෝලම මෙසේය: පොලිස්පති වීමෙන් අනතුරුව ඔහු තමන් කලින් සේවය කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට පැමිණියේ ය. එහි සිටි පැරණි බඩ සහිත නිලධාරියෙකුගේ බඩට ගැසූ පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර “ හලෝ බඩා.., කොහොමද අලුත් අයිජී හොඳද..? යි ඇසීය. පසුව පිරිස කැඳවා කතාවක් කළ නව පොලිස්පතිවරයා අතරමැදදී සිය පාසැල ගැන මතක් කෙළේය. ඒ සමගම අඬන්නට පටන් ගත්තේය. තවත් අවස්ථාවකදී මත්ද්‍රව්‍ය නාශක නිලධාරියෙකු පසුගියදා මුහුදේ කළ වැටලීමකදී මුහුදට වැටෙන්න ගිය කතාවක් අසා යලිත් අඬන්නට පටන් ගත්තේ ය. පොලිස්පතිවරුන් අඬනවා දැක නොතිබූ අනෙකුත් නිලධාරීන්ට මෙය අපූරු කෝලම් දර්ශනයක් විය. තෙවැනි පොලිස්පති කෝලම මෙසේය: ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර තෝරා ගනිද්දී තවත් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත්ව තිබිණ. ඒ අතරින් පූජිතගේ නම තෝරා ගැනීමට පූජිත විසින් කළ අපූරු වැඩක් ඔහු පසුගියදා තම හිතවතුන්ට කීවේය. ඒ නම් කොහේදෝ ඈත දේවාලයකට ගොස් කරන ලද ගුරුකමක් ගැනය. කපුවා විසින් තිදෙනාගේ නම් කොටු 3 ක හැඳ අනෙක් දෙදෙනාගේ කොටු දෙක මතුරා ඇන ගසා කොටු කරන ලද ගුරුකමක් ගැන පූජිත රස කරමින් කීවේය. ලංකාවේ පොලිස්පති තෝරා ඇත්තේ කොහේවත් ඉන්නා කපුවෙකැයි පොලිස්පතිවරයාම රස කරමින් කියද්දී අසා සිටියෝ අපූරු කෝලමක් බලා ගත්තෝය. සිව්වැනි පොලිස්පති කෝලම මෙසේය: පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර තමන් ඉගෙන ගත් මහනුවර පාසැලට ගියේය. එහිදී ප්‍රසිද්ධියේම කතාවක් කරමින් පූජිත කියා සිටියේ තමන්ට පොලිස්පති ධූරය ලැබුනේ ගංගාරාමයේ දින තිස් ගණනක් බෝධි පූජා පැවැත්වූ නිසා බවයි. එනම් රටේ පොලිස්පතිවරයා තෝරන ලද ව්‍යවස්ථා සභාව සම්පූර්ණයෙන්ම ඔහු අගෞරවයට පත් කරන ලදී. මෙවන් ගොබ්බ කතා කියන පොලිස්පතිවරයෙකු දකින්නට ලැබුනු ජනතාවට අපූරු පොලිස්පති කෝලමක් නරඹන්නට අවස්ථාවක් ලැබිණ. පස්වැනි පොලිස්පති කෝලම මෙසේය: දේශන පැවැත්වීමට රුසියෙකු වන නව පොලිස්පතිවරයා මහනුවර ගිය අවස්ථාවේදී මහනුවර පළාතේ පොලිස් නිලධාරීන් කැඳවා දේශනයක් පැවැත්වීමටද අමතක නොකෙළේය. අහෝ උදේ 10 ට පමණ ආරම්භ වූ දේශනය අවසන් වන විට පස්වරු 4.30 පමණ විය. පොලිස් නිලධාරීන්ට කෑමක් හෝ නොවීය. ඒ නම් ලෝකයේ පොලිස්පතිවරයෙකු පැවැත්වූ දිගම දේශනය පමණක් නොව තිත්ත පොලිස්පති කෝලමක් විය. සය වන පොලිස්පති කෝලම මෙසේය: මෙතෙක් ලංකාවේ කිසිදු පොලිස්පතිවරයෙකු තමන් පොලිස්පති ධූරයට පත් වූවා කියා රට පුරා බැනර් ගසා නැත. පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර තමන්ට සුබ පතා බැනර් ගසන්නැයි පිටකොටුව වෙළඳ සංගමයට කීවේය. ජනාධිපතිවරයාගේද අගමැතිවරයාගේ කුඩා පින්තූර දෙකක් දෙපසට සිටින සේ මැදින් පූජිත ජයසුන්දරගේ විශාල පින්තූරයක් සහිත සුබ පතන බැනර් කොළඹ පුරා ගසා තිබේ. අඩුම ගණනේ සුබ පතා පොලිසිවල බැනරයක් ගැසුවේ නම් එය සාධාරණය කළ හැකිව තිබිණ. මේ පොලිස්පති කෝලම කොළඹ ජනතාවට නොමිලේම බලා ගත හැකිවිය. (එම බැනරයන්ගේ සේයාරුවක් මෙහි දැක්වේ) හත් වන පොලිස්පති කෝලම රඟ දැක්වීමට සූදානම් කර තිබෙන්නකි. ඒ මෙසේය: පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර සමරිසියෙකි. ජනතාවට ඒ ගැන ප්‍රශ්නයක් නැති නමුත් නිස්සන් සිටියදී තම සමරිසි කට්ටියට පොලිසියේ වගකිව යුතු තනතුරු පුදන්නට යන්නේ නම් ජනතාවට පමණක් නොව සමස්ථ පොලිසියටද ඒ ගැන ප්‍රශ්නයක් ඇති වනවා නිසැකය. පූජිත පොලිසියේ සිටියද අපරාධ පරීක්ෂණය ගැන දන්නා ලබ්බක් නැත. එවැනි අංශයක ඔහු කෙදිනකවත් රාජකාරි කරද නැත. දැන් හොඳට ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණය සහ මූල්‍ය අපරාධ පරීක්ෂණය බාර පුද්ගලයන් ඒවායින් ඉවත් කර තම සමරිසි කණ්ඩායමේ පිරිස් ඒවාට පත් කිරීමේ පොලිස්පති කෝළම රඟන්නට පූජිත තටමමින් සිටී. පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දරගේ පොලිස්පති කෝලම් ලෙල්ලම් වී පූජිත කුජීත වන්නේ මෙන්න මෙතැනදී බව නම් ඉන්තේරුවෙන්ම කිව හැකිය. ඉදිරියේදී තවත් පොලිස්පති කෝලම් බලාපොරොත්තු වන්න..![/SIZE] :shocked::shocked::shocked: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom