පූජිත්!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    pujith.jpg

    මටනම් මූ ගෑන කිසිම පෑහෑදීමක් නෑ. බලපන්කෝ කතා කරන හෑටි, හෑසිරෙන හෑටි. පොලිස්පති වෙලා තිබ්බ පලවෙනි මාධ‍ය සාකච්චාවෙදිම පොරගෙ ඈත්ත චරිතේ මිනිස්සු දෑනගත්තා. නිකන් මරදානේ චන්ඩියෙක් වගේ ටෝක් එක. කිසිම හෑදියාවක් විනයක් නෑති එකෙක් වගේ මටනම් පේන්නේ. කලින් හිටපු ඉලන්ගකෝන් මහත්තයා බලපන්කෝ හරිම සන්වරව විනීතව වෑදගත් මහත්මයෙක් වගේ රාජකාරිය කරා. මුන් වගේ උන් පොලිසියේ ඉන්න ඕන හෑබෑයි පොලිස්පති වෙන්න බෑ. පොලිස්පති වගේ ගවුරවනීය වෑදගත් තනතුරකට මූව කොහෙත්ම ගෑලපෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    වල් පොන්නය FCID පවත්වගෙන ගිහින් හොරු අල්ලනවා කිව්වා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනුස්සය හරි හොඳයි බන් මම නං කැමතියි. කතාව කෙලින්. පොලිසිය උනාම ටිකක් සැරට හිටියට කමක් නෑ නෙ. මෙයාගේ දේශන කීපෙකට මම ඉඳල තියෙනව ලස්සනට හිතට වැදෙන්න කතා කරනව.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර

    :yes::yes::yes:
    athiithe gananan danne na.habai iskoleta awith katha karapu 2kata mamath hitiya.pora sira monawa wunath
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ජොලිම සීන් එක මුගේ ඉන්ග්ලිශ් කෑලි භාවිතය. සමහර වෙලාවට මූ සින්හල වචනේ දන්නේ නෑ වගේ ඉන්ග්ලිශ් කෑලි දානවා.. වෙලාවකට කියන්නේ ගෑලපෙන්නෙ නෑති වචන.
    මේවා කතා කරලා වෑඩක් නෑ. මූව දෑම්මේ පොන්න යහපාලයේ උන්ගේ වෑඩ ටික කරවගන්නයි රාජපක්ශව මර්දනය කරන්නයි. රාජපක්ශ කිව්වත් මහ එකාට සරමේ හුජ්ජ යන සයිස් එකක් තියෙන්නේ දෑන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොලිම සීන් එක මුගේ ඉන්ග්ලිශ් කෑලි භාවිතය. සමහර වෙලාවට මූ සින්හල වචනේ දන්නේ නෑ වගේ ඉන්ග්ලිශ් කෑලි දානවා.. වෙලාවකට කියන්නේ ගෑලපෙන්නෙ නෑති වචන.
    මේවා කතා කරලා වෑඩක් නෑ. මූව දෑම්මේ පොන්න යහපාලයේ උන්ගේ වෑඩ ටික කරවගන්නයි රාජපක්ශව මර්දනය කරන්නයි. රාජපක්ශ කිව්වත් මහ එකාට සරමේ හුජ්ජ යන සයිස් එකක් තියෙන්නේ දෑන්.
    :lol: ඉංග්‍රීසි කෑලි දාන එක නං පොඩ්ඩක් අවුල් තමා :D
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    (ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.11, පෙ.ව‍‍.6.45) ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ කෝලම් සම්ප්‍රදාය පැවැති යුගයේ ‘පොලිස් කෝලම‘ නමින් කෝලමක් රඟ දැක්වීය. දැන් ඒ වෙනුවට රට පුරා ‘පොලිස්පති කෝලමක්‘ රඟ දක්වමින් සිටී. එහි ඇත්තේ එක ප්‍රධාන චරිතයක් වන අතර ඒ රඟන්නේ පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර ය.

    ඔහුගේ පළමු පොලිස්පති කෝලම මෙසේය: ජනාධිපතිවරයාගෙන් පොලිස්පති ධූරයට පත් කරන ලිපිය ලබා ගෙන පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර කාර්යාලයට පැමිණියේය. සිය අසුනේ වාඩි ගෙන සිටි ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කාර්යාලයේ අනෙකුත් නිලධාරීන්ද ඉදිරියේ එක්වරම මේසයට ගසා “හම්මට හුඩු..., පූජිතත් එහෙනම් අයිජී වුනා ඈ...“ යි කෑ ගසා කීවේය. පළමු කෝලම දුටු නියෝජ්‍ය පොලිස්පතිවරු මුහුණට මුහුණ බලාගත්හ.

    දෙවැනි පොලිස්පති කෝලම මෙසේය: පොලිස්පති වීමෙන් අනතුරුව ඔහු තමන් කලින් සේවය කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට පැමිණියේ ය. එහි සිටි පැරණි බඩ සහිත නිලධාරියෙකුගේ බඩට ගැසූ පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර “ හලෝ බඩා.., කොහොමද අලුත් අයිජී හොඳද..? යි ඇසීය. පසුව පිරිස කැඳවා කතාවක් කළ නව පොලිස්පතිවරයා අතරමැදදී සිය පාසැල ගැන මතක් කෙළේය. ඒ සමගම අඬන්නට පටන් ගත්තේය. තවත් අවස්ථාවකදී මත්ද්‍රව්‍ය නාශක නිලධාරියෙකු පසුගියදා මුහුදේ කළ වැටලීමකදී මුහුදට වැටෙන්න ගිය කතාවක් අසා යලිත් අඬන්නට පටන් ගත්තේ ය. පොලිස්පතිවරුන් අඬනවා දැක නොතිබූ අනෙකුත් නිලධාරීන්ට මෙය අපූරු කෝලම් දර්ශනයක් විය.

    තෙවැනි පොලිස්පති කෝලම මෙසේය: ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර තෝරා ගනිද්දී තවත් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත්ව තිබිණ. ඒ අතරින් පූජිතගේ නම තෝරා ගැනීමට පූජිත විසින් කළ අපූරු වැඩක් ඔහු පසුගියදා තම හිතවතුන්ට කීවේය. ඒ නම් කොහේදෝ ඈත දේවාලයකට ගොස් කරන ලද ගුරුකමක් ගැනය. කපුවා විසින් තිදෙනාගේ නම් කොටු 3 ක හැඳ අනෙක් දෙදෙනාගේ කොටු දෙක මතුරා ඇන ගසා කොටු කරන ලද ගුරුකමක් ගැන පූජිත රස කරමින් කීවේය. ලංකාවේ පොලිස්පති තෝරා ඇත්තේ කොහේවත් ඉන්නා කපුවෙකැයි පොලිස්පතිවරයාම රස කරමින් කියද්දී අසා සිටියෝ අපූරු කෝලමක් බලා ගත්තෝය.

    සිව්වැනි පොලිස්පති කෝලම මෙසේය: පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර තමන් ඉගෙන ගත් මහනුවර පාසැලට ගියේය. එහිදී ප්‍රසිද්ධියේම කතාවක් කරමින් පූජිත කියා සිටියේ තමන්ට පොලිස්පති ධූරය ලැබුනේ ගංගාරාමයේ දින තිස් ගණනක් බෝධි පූජා පැවැත්වූ නිසා බවයි. එනම් රටේ පොලිස්පතිවරයා තෝරන ලද ව්‍යවස්ථා සභාව සම්පූර්ණයෙන්ම ඔහු අගෞරවයට පත් කරන ලදී. මෙවන් ගොබ්බ කතා කියන පොලිස්පතිවරයෙකු දකින්නට ලැබුනු ජනතාවට අපූරු පොලිස්පති කෝලමක් නරඹන්නට අවස්ථාවක් ලැබිණ.

    පස්වැනි පොලිස්පති කෝලම මෙසේය: දේශන පැවැත්වීමට රුසියෙකු වන නව පොලිස්පතිවරයා මහනුවර ගිය අවස්ථාවේදී මහනුවර පළාතේ පොලිස් නිලධාරීන් කැඳවා දේශනයක් පැවැත්වීමටද අමතක නොකෙළේය. අහෝ උදේ 10 ට පමණ ආරම්භ වූ දේශනය අවසන් වන විට පස්වරු 4.30 පමණ විය. පොලිස් නිලධාරීන්ට කෑමක් හෝ නොවීය. ඒ නම් ලෝකයේ පොලිස්පතිවරයෙකු පැවැත්වූ දිගම දේශනය පමණක් නොව තිත්ත පොලිස්පති කෝලමක් විය.

    සය වන පොලිස්පති කෝලම මෙසේය: මෙතෙක් ලංකාවේ කිසිදු පොලිස්පතිවරයෙකු තමන් පොලිස්පති ධූරයට පත් වූවා කියා රට පුරා බැනර් ගසා නැත. පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර තමන්ට සුබ පතා බැනර් ගසන්නැයි පිටකොටුව වෙළඳ සංගමයට කීවේය. ජනාධිපතිවරයාගේද අගමැතිවරයාගේ කුඩා පින්තූර දෙකක් දෙපසට සිටින සේ මැදින් පූජිත ජයසුන්දරගේ විශාල පින්තූරයක් සහිත සුබ පතන බැනර් කොළඹ පුරා ගසා තිබේ. අඩුම ගණනේ සුබ පතා පොලිසිවල බැනරයක් ගැසුවේ නම් එය සාධාරණය කළ හැකිව තිබිණ. මේ පොලිස්පති කෝලම කොළඹ ජනතාවට නොමිලේම බලා ගත හැකිවිය. (එම බැනරයන්ගේ සේයාරුවක් මෙහි දැක්වේ)

    හත් වන පොලිස්පති කෝලම රඟ දැක්වීමට සූදානම් කර තිබෙන්නකි. ඒ මෙසේය: පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර සමරිසියෙකි. ජනතාවට ඒ ගැන ප්‍රශ්නයක් නැති නමුත් නිස්සන් සිටියදී තම සමරිසි කට්ටියට පොලිසියේ වගකිව යුතු තනතුරු පුදන්නට යන්නේ නම් ජනතාවට පමණක් නොව සමස්ථ පොලිසියටද ඒ ගැන ප්‍රශ්නයක් ඇති වනවා නිසැකය. පූජිත පොලිසියේ සිටියද අපරාධ පරීක්ෂණය ගැන දන්නා ලබ්බක් නැත. එවැනි අංශයක ඔහු කෙදිනකවත් රාජකාරි කරද නැත. දැන් හොඳට ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණය සහ මූල්‍ය අපරාධ පරීක්ෂණය බාර පුද්ගලයන් ඒවායින් ඉවත් කර තම සමරිසි කණ්ඩායමේ පිරිස් ඒවාට පත් කිරීමේ පොලිස්පති කෝළම රඟන්නට පූජිත තටමමින් සිටී. පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දරගේ පොලිස්පති කෝලම් ලෙල්ලම් වී පූජිත කුජීත වන්නේ මෙන්න මෙතැනදී බව නම් ඉන්තේරුවෙන්ම කිව හැකිය.

    ඉදිරියේදී තවත් පොලිස්පති කෝලම් බලාපොරොත්තු වන්න..!

    :shocked::shocked::shocked:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    pujith.jpg

    මටනම් මූ ගෑන කිසිම පෑහෑදීමක් නෑ. බලපන්කෝ කතා කරන හෑටි, හෑසිරෙන හෑටි. පොලිස්පති වෙලා තිබ්බ පලවෙනි මාධ‍ය සාකච්චාවෙදිම පොරගෙ ඈත්ත චරිතේ මිනිස්සු දෑනගත්තා. නිකන් මරදානේ චන්ඩියෙක් වගේ ටෝක් එක. කිසිම හෑදියාවක් විනයක් නෑති එකෙක් වගේ මටනම් පේන්නේ. කලින් හිටපු ඉලන්ගකෝන් මහත්තයා බලපන්කෝ හරිම සන්වරව විනීතව වෑදගත් මහත්මයෙක් වගේ රාජකාරිය කරා. මුන් වගේ උන් පොලිසියේ ඉන්න ඕන හෑබෑයි පොලිස්පති වෙන්න බෑ. පොලිස්පති වගේ ගවුරවනීය වෑදගත් තනතුරකට මූව කොහෙත්ම ගෑලපෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.

    Anna sri lankankeeya minihek minissu maninne katha karna widiyata ane bn. Uba dan nathan mea wage gobba post dana epa mea manusaya gana dana ganna onenan Kandy, kegalle witharak gihilla payment weladam karana kenekgen ahuwath kiyai koi wageda kochara sadarana kenekda kiyala. kohomada policia haduwe kiyala. kohomada madrawiya nathi karea kiyala nikan pakke post dana epa yamak gana dan nathuwa.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    pujith.jpg

    මටනම් මූ ගෑන කිසිම පෑහෑදීමක් නෑ. බලපන්කෝ කතා කරන හෑටි, හෑසිරෙන හෑටි. පොලිස්පති වෙලා තිබ්බ පලවෙනි මාධ‍ය සාකච්චාවෙදිම පොරගෙ ඈත්ත චරිතේ මිනිස්සු දෑනගත්තා. නිකන් මරදානේ චන්ඩියෙක් වගේ ටෝක් එක. කිසිම හෑදියාවක් විනයක් නෑති එකෙක් වගේ මටනම් පේන්නේ. කලින් හිටපු ඉලන්ගකෝන් මහත්තයා බලපන්කෝ හරිම සන්වරව විනීතව වෑදගත් මහත්මයෙක් වගේ රාජකාරිය කරා. මුන් වගේ උන් පොලිසියේ ඉන්න ඕන හෑබෑයි පොලිස්පති වෙන්න බෑ. පොලිස්පති වගේ ගවුරවනීය වෑදගත් තනතුරකට මූව කොහෙත්ම ගෑලපෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.

    Dan nathan mea wage post dana epa. Dan nathan kandy, kegalle gihilla payment eke inna minihekgen ahuwath kiyai. thama daksha thawayen udata apu minihek.nikan apahassa karana epa. Lankawe minisunge hatiyakne.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    (ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.11, පෙ.ව‍‍.6.45) ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ කෝලම් සම්ප්‍රදාය පැවැති යුගයේ ‘පොලිස් කෝලම‘ නමින් කෝලමක් රඟ දැක්වීය. දැන් ඒ වෙනුවට රට පුරා ‘පොලිස්පති කෝලමක්‘ රඟ දක්වමින් සිටී. එහි ඇත්තේ එක ප්‍රධාන චරිතයක් වන අතර ඒ රඟන්නේ පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර ය.

    ඔහුගේ පළමු පොලිස්පති කෝලම මෙසේය: ජනාධිපතිවරයාගෙන් පොලිස්පති ධූරයට පත් කරන ලිපිය ලබා ගෙන පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර කාර්යාලයට පැමිණියේය. සිය අසුනේ වාඩි ගෙන සිටි ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කාර්යාලයේ අනෙකුත් නිලධාරීන්ද ඉදිරියේ එක්වරම මේසයට ගසා “හම්මට හුඩු..., පූජිතත් එහෙනම් අයිජී වුනා ඈ...“ යි කෑ ගසා කීවේය. පළමු කෝලම දුටු නියෝජ්‍ය පොලිස්පතිවරු මුහුණට මුහුණ බලාගත්හ.

    දෙවැනි පොලිස්පති කෝලම මෙසේය: පොලිස්පති වීමෙන් අනතුරුව ඔහු තමන් කලින් සේවය කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට පැමිණියේ ය. එහි සිටි පැරණි බඩ සහිත නිලධාරියෙකුගේ බඩට ගැසූ පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර “ හලෝ බඩා.., කොහොමද අලුත් අයිජී හොඳද..? යි ඇසීය. පසුව පිරිස කැඳවා කතාවක් කළ නව පොලිස්පතිවරයා අතරමැදදී සිය පාසැල ගැන මතක් කෙළේය. ඒ සමගම අඬන්නට පටන් ගත්තේය. තවත් අවස්ථාවකදී මත්ද්‍රව්‍ය නාශක නිලධාරියෙකු පසුගියදා මුහුදේ කළ වැටලීමකදී මුහුදට වැටෙන්න ගිය කතාවක් අසා යලිත් අඬන්නට පටන් ගත්තේ ය. පොලිස්පතිවරුන් අඬනවා දැක නොතිබූ අනෙකුත් නිලධාරීන්ට මෙය අපූරු කෝලම් දර්ශනයක් විය.

    තෙවැනි පොලිස්පති කෝලම මෙසේය: ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර තෝරා ගනිද්දී තවත් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත්ව තිබිණ. ඒ අතරින් පූජිතගේ නම තෝරා ගැනීමට පූජිත විසින් කළ අපූරු වැඩක් ඔහු පසුගියදා තම හිතවතුන්ට කීවේය. ඒ නම් කොහේදෝ ඈත දේවාලයකට ගොස් කරන ලද ගුරුකමක් ගැනය. කපුවා විසින් තිදෙනාගේ නම් කොටු 3 ක හැඳ අනෙක් දෙදෙනාගේ කොටු දෙක මතුරා ඇන ගසා කොටු කරන ලද ගුරුකමක් ගැන පූජිත රස කරමින් කීවේය. ලංකාවේ පොලිස්පති තෝරා ඇත්තේ කොහේවත් ඉන්නා කපුවෙකැයි පොලිස්පතිවරයාම රස කරමින් කියද්දී අසා සිටියෝ අපූරු කෝලමක් බලා ගත්තෝය.

    සිව්වැනි පොලිස්පති කෝලම මෙසේය: පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර තමන් ඉගෙන ගත් මහනුවර පාසැලට ගියේය. එහිදී ප්‍රසිද්ධියේම කතාවක් කරමින් පූජිත කියා සිටියේ තමන්ට පොලිස්පති ධූරය ලැබුනේ ගංගාරාමයේ දින තිස් ගණනක් බෝධි පූජා පැවැත්වූ නිසා බවයි. එනම් රටේ පොලිස්පතිවරයා තෝරන ලද ව්‍යවස්ථා සභාව සම්පූර්ණයෙන්ම ඔහු අගෞරවයට පත් කරන ලදී. මෙවන් ගොබ්බ කතා කියන පොලිස්පතිවරයෙකු දකින්නට ලැබුනු ජනතාවට අපූරු පොලිස්පති කෝලමක් නරඹන්නට අවස්ථාවක් ලැබිණ.

    පස්වැනි පොලිස්පති කෝලම මෙසේය: දේශන පැවැත්වීමට රුසියෙකු වන නව පොලිස්පතිවරයා මහනුවර ගිය අවස්ථාවේදී මහනුවර පළාතේ පොලිස් නිලධාරීන් කැඳවා දේශනයක් පැවැත්වීමටද අමතක නොකෙළේය. අහෝ උදේ 10 ට පමණ ආරම්භ වූ දේශනය අවසන් වන විට පස්වරු 4.30 පමණ විය. පොලිස් නිලධාරීන්ට කෑමක් හෝ නොවීය. ඒ නම් ලෝකයේ පොලිස්පතිවරයෙකු පැවැත්වූ දිගම දේශනය පමණක් නොව තිත්ත පොලිස්පති කෝලමක් විය.

    සය වන පොලිස්පති කෝලම මෙසේය: මෙතෙක් ලංකාවේ කිසිදු පොලිස්පතිවරයෙකු තමන් පොලිස්පති ධූරයට පත් වූවා කියා රට පුරා බැනර් ගසා නැත. පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර තමන්ට සුබ පතා බැනර් ගසන්නැයි පිටකොටුව වෙළඳ සංගමයට කීවේය. ජනාධිපතිවරයාගේද අගමැතිවරයාගේ කුඩා පින්තූර දෙකක් දෙපසට සිටින සේ මැදින් පූජිත ජයසුන්දරගේ විශාල පින්තූරයක් සහිත සුබ පතන බැනර් කොළඹ පුරා ගසා තිබේ. අඩුම ගණනේ සුබ පතා පොලිසිවල බැනරයක් ගැසුවේ නම් එය සාධාරණය කළ හැකිව තිබිණ. මේ පොලිස්පති කෝලම කොළඹ ජනතාවට නොමිලේම බලා ගත හැකිවිය. (එම බැනරයන්ගේ සේයාරුවක් මෙහි දැක්වේ)

    හත් වන පොලිස්පති කෝලම රඟ දැක්වීමට සූදානම් කර තිබෙන්නකි. ඒ මෙසේය: පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර සමරිසියෙකි. ජනතාවට ඒ ගැන ප්‍රශ්නයක් නැති නමුත් නිස්සන් සිටියදී තම සමරිසි කට්ටියට පොලිසියේ වගකිව යුතු තනතුරු පුදන්නට යන්නේ නම් ජනතාවට පමණක් නොව සමස්ථ පොලිසියටද ඒ ගැන ප්‍රශ්නයක් ඇති වනවා නිසැකය. පූජිත පොලිසියේ සිටියද අපරාධ පරීක්ෂණය ගැන දන්නා ලබ්බක් නැත. එවැනි අංශයක ඔහු කෙදිනකවත් රාජකාරි කරද නැත. දැන් හොඳට ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණය සහ මූල්‍ය අපරාධ පරීක්ෂණය බාර පුද්ගලයන් ඒවායින් ඉවත් කර තම සමරිසි කණ්ඩායමේ පිරිස් ඒවාට පත් කිරීමේ පොලිස්පති කෝළම රඟන්නට පූජිත තටමමින් සිටී. පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දරගේ පොලිස්පති කෝලම් ලෙල්ලම් වී පූජිත කුජීත වන්නේ මෙන්න මෙතැනදී බව නම් ඉන්තේරුවෙන්ම කිව හැකිය.

    ඉදිරියේදී තවත් පොලිස්පති කෝලම් බලාපොරොත්තු වන්න..!

    :shocked::shocked::shocked:

    ලංකා ඊ නිව්ස්
    :lol::lol::lol::lol::lol: