පූටින්ගේ මොලේ නරක් වෙලාද ? 🤔🤔🤔

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    යකෝ පුටින්ට උපදෙස් දෙන්න පුළුවන් මට්ටමේ උනුත් මේකේ ඉන්නවා. 😍

    මොන වාසුදේවයද යකෝ කියන්නේ ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලා. &&ලා ගන්න ඕන එහෙම කියන උන්.
     
    • Like
    Reactions: INCORRECT

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    නේටෝ එකේ කයිය විතරයි ..
    බලපන්කෝ පුටිනා ගේ සීමව පැන්න ගමන් මොකෝ වෙන්නේ කියලා ..
    දමලා ගහයි බෝම්බ වලින්..
    ඌට සම්පුර්ණ ආමි එකම එක පාර හසුරවන්න පුළුවන් එක වචනෙන්..
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඔතන උනේ කලින් Russian උන් Kharkive වලට attack(එක කරේ Ukraine උන් belgarod වලට shell වලින් ගහන හින්දා බෝඩර් ලයින් එකේ buffer zone එකක් හදා ගන්න) කරාට පස්සේ,
    ඔය sumy area එකෙනුත් russian උන් ukraine වලට attack කරන්න plan කරලා තිබිල තියෙන්නේ.

    එක නිසා Russain උන් shape එකේ boader line එකේ protect කරන්න දාලා තිබ්බ mines & obstacles ටික ටික අයින් කරගෙන. එක ukraine උන්ගේ suvailence වලට් note වෙලා තමයි ගේම ගැහුවේ. උන්ට සම්පුර්ණයෙන්ම US+Nato උන්ගේ survailance report ටික හම්බ වෙනවානේ. මිට ගොඩක් කලින් Ukraine උන් ruusain සෙට් එක අල්ලගත්ත area(Kupiansk, izium) එක ආපහු liberate කර ගත්තේ එහෙමයි.

    but මේ පාර නම් putiinට පට්ට සවුත්තුව තමයි. big failure of survellance & intelligence. හැබැයි, ඌට ඔය කියන තරම් කෙළ වෙලා නම් කිසි ගේමක් නැතුව ukraine උන් අල්ලගෙන තියෙන russian area එකට tactical nuke එකක් ගැහුවා නම් ඉවරයි ඕක. Indirectly, ගත්තොත් putinට මේක සුපිරි chance එකක්. Ukraine උන්ගේ army එකේ elite forces ටිකට තමයි මේ කෙලවෙන්නේ. Politically ගත්තත් war එක justify කරන්න පුළුවන් මේවා පෙන්නලා.

    realම යුද්දේ යන්නේ නම් donbas වල. ජෝකරයට defend කර ගන්න බැරුව හොදටම කෙලවෙලා ඉන්නේ. Pokrovsk වැටුනා කියන්නේ උන්ගේ supply route එකට කෙලවෙනවා , logistic අමාරු වෙනවා , zaporizhzhia වෙනකන්ම area එක ඉවරයි. අනිත් area වගේ අමාරු නැතී case එකක් තියෙන්න. මේ kursk incurssion එකෙත් target එක donbas frontline එකෙන් රුස්සෝ ටික withdraw කරවල ඒ area එකේ preassure එක අඩු කරගන්න වෙන්න ඕනේ, නැත්නම් kursk වල තව ලොකු area එකක් අල්ලාගෙන පුටිනවා peace negotiation වලට force කරවන්න.
     
    • Like
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ⚡️
    The Ukrainian Armed Forces attempted to attack the Kurchatov nuclear power plant with a kamikaze drone at night, a TASS source reported. The Ukrainian kamikaze drone was discovered near the Kurchatov NPP spent nuclear fuel storage facility, the agency's source added.