යකෝ මුලු නේටෝ එකේම ආයුධ යූක්‍රේනයට පොම්ප කරද්දි මේ යකා රුසියා යූක්‍රේන බෝඩර් එකේ බිම්බෝම්බ තියා හමුදාවවත් ස්ථාන ගත කරලා තිබ්බේ නෑහැලු... මෙහෙමද රුසියාව යුද්ධයක් කරන්නේ ? මේවා 5 වසරේ කිරිසප්පයෙක්ටත් කරන්න ඔනේයි කියලා හිතෙන වැඩනේ ? අනේ මන්දා පූටින් + සෙලෙන්ස්කි + ජෝ බයිඩන් ඔක්කොම එකතුවෙලා Drama එකක්වත් කරනවාද කියලා ..
අන්තිමට අසරණ කොල්ලොයි මැරෙන්නේ .. පිරිමි ආත්මයක් ලේසියෙන් ලැබෙන්නෙත් නෑ...
අන්තිමට අසරණ කොල්ලොයි මැරෙන්නේ .. පිරිමි ආත්මයක් ලේසියෙන් ලැබෙන්නෙත් නෑ...