Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූටින්ගේ මොලේ නරක් වෙලාද ? 🤔🤔🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන උනේ කලින් Russian උන් Kharkive වලට attack(එක කරේ Ukraine උන් belgarod වලට shell වලින් ගහන හින්දා බෝඩර් ලයින් එකේ buffer zone එකක් හදා ගන්න) කරාට පස්සේ,

ඔය sumy area එකෙනුත් russian උන් ukraine වලට attack කරන්න plan කරලා තිබිල තියෙන්නේ.

එක නිසා Russain උන් shape එකේ boader line එකේ protect කරන්න දාලා තිබ්බ mines & obstacles ටික ටික අයින් කරගෙන. එක ukraine උන්ගේ suvailence වලට් note වෙලා තමයි ගේම ගැහුවේ. උන්ට සම්පුර්ණයෙන්ම US+Nato උන්ගේ survailance report ටික හම්බ වෙනවානේ. මිට ගොඩක් කලින් Ukraine උන් ruusain සෙට් එක අල්ලගත්ත area(Kupiansk, izium) එක ආපහු liberate කර ගත්තේ එහෙමයි.

but මේ පාර නම් putiinට පට්ට සවුත්තුව තමයි. big failure of survellance & intelligence. හැබැයි, ඌට ඔය කියන තරම් කෙළ වෙලා නම් කිසි ගේමක් නැතුව ukraine උන් අල්ලගෙන තියෙන russian area එකට tactical nuke එකක් ගැහුවා නම් ඉවරයි ඕක. Indirectly, ගත්තොත් putinට මේක සුපිරි chance එකක්. Ukraine උන්ගේ army එකේ elite forces ටිකට තමයි මේ කෙලවෙන්නේ. Politically ගත්තත් war එක justify කරන්න පුළුවන් මේවා පෙන්නලා.

realම යුද්දේ යන්නේ නම් donbas වල. ජෝකරයට defend කර ගන්න බැරුව හොදටම කෙලවෙලා ඉන්නේ. Pokrovsk වැටුනා කියන්නේ උන්ගේ supply route එකට කෙලවෙනවා , logistic අමාරු වෙනවා , zaporizhzhia වෙනකන්ම area එක ඉවරයි. අනිත් area වගේ අමාරු නැතී case එකක් තියෙන්න. මේ kursk incurssion එකෙත් target එක donbas frontline එකෙන් රුස්සෝ ටික withdraw කරවල ඒ area එකේ preassure එක අඩු කරගන්න වෙන්න ඕනේ, නැත්නම් kursk වල තව ලොකු area එකක් අල්ලාගෙන පුටිනවා peace negotiation වලට force කරවන්න.

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 30064136, member: 566147"] ඔතන උනේ කලින් Russian උන් Kharkive වලට attack(එක කරේ Ukraine උන් belgarod වලට shell වලින් ගහන හින්දා බෝඩර් ලයින් එකේ buffer zone එකක් හදා ගන්න) කරාට පස්සේ, ඔය sumy area එකෙනුත් russian උන් ukraine වලට attack කරන්න plan කරලා තිබිල තියෙන්නේ. එක නිසා Russain උන් shape එකේ boader line එකේ protect කරන්න දාලා තිබ්බ mines & obstacles ටික ටික අයින් කරගෙන. එක ukraine උන්ගේ suvailence වලට් note වෙලා තමයි ගේම ගැහුවේ. උන්ට සම්පුර්ණයෙන්ම US+Nato උන්ගේ survailance report ටික හම්බ වෙනවානේ. මිට ගොඩක් කලින් Ukraine උන් ruusain සෙට් එක අල්ලගත්ත area(Kupiansk, izium) එක ආපහු liberate කර ගත්තේ එහෙමයි. but මේ පාර නම් putiinට පට්ට සවුත්තුව තමයි. big failure of survellance & intelligence. හැබැයි, ඌට ඔය කියන තරම් කෙළ වෙලා නම් කිසි ගේමක් නැතුව ukraine උන් අල්ලගෙන තියෙන russian area එකට tactical nuke එකක් ගැහුවා නම් ඉවරයි ඕක. Indirectly, ගත්තොත් putinට මේක සුපිරි chance එකක්. Ukraine උන්ගේ army එකේ elite forces ටිකට තමයි මේ කෙලවෙන්නේ. Politically ගත්තත් war එක justify කරන්න පුළුවන් මේවා පෙන්නලා. realම යුද්දේ යන්නේ නම් donbas වල. ජෝකරයට defend කර ගන්න බැරුව හොදටම කෙලවෙලා ඉන්නේ. Pokrovsk වැටුනා කියන්නේ උන්ගේ supply route එකට කෙලවෙනවා , logistic අමාරු වෙනවා , zaporizhzhia වෙනකන්ම area එක ඉවරයි. අනිත් area වගේ අමාරු නැතී case එකක් තියෙන්න. මේ kursk incurssion එකෙත් target එක donbas frontline එකෙන් රුස්සෝ ටික withdraw කරවල ඒ area එකේ preassure එක අඩු කරගන්න වෙන්න ඕනේ, නැත්නම් kursk වල තව ලොකු area එකක් අල්ලාගෙන පුටිනවා peace negotiation වලට force කරවන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom