ඔය විදියට London museum වල තියන මෙහෙන් කොල්ල කාගෙන ගිය පරණ පොත්පත් ටිකත් ගෙනත් දීපියකො...![]()
ewa newei bang dan apita one. dan apita ona naya baren thora swairiya ratak
ඔය විදියට London museum වල තියන මෙහෙන් කොල්ල කාගෙන ගිය පරණ පොත්පත් ටිකත් ගෙනත් දීපියකො...![]()
Airport eke hitiyanam balaganna tibba, ape sarala janadipathi roththa pitin yana hati.

Airport eke hitiyanam balaganna tibba, ape sarala janadipathi roththa pitin yana hati.
මුන්ට අමු කැවිලද බන්? පුටින් දුන්න කඩුව කෞතුකාරගයට දෙන්න මේ වගේ ලොකු උත්සවයක් තියන්න ඕනද බන්? පුදුම පාලකයෝ. ඉතින් රටක් දියුනු වෙයිද බන්. පුටින් බෙට්ටක් දුන්න කියලා බෙට්ට වෙනුවෙනුත් උත්සවයක් තියයි මේ වගේ රටේ කරුමෙට පහල උනු නායකයෝ.කලකිරෙනවා ඕයි මේවා දැක්කාම. තුක් නොදකින්
පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට
රුසියා ජනපති වැලැඩිමියර් පූටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාරගයට බාරදීමේ උත්සවය අද(2) පැවැත්විණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක, නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
![]()
![]()
![]()
![]()
Lankadeepa
අප්‍රිකාවෙ ගිහින් එහෙ රජ කෙනෙක් මෙතුමාට දුම් ගහල වේලිච්ච පරන ලබ්බක් තෑගි දුන්නොත් ඒකත් මෙහෙ පෙරහැරෙන් ගෙනල්ල ලක්ශගානක් වියදම් කරල උස්සව තියල වේලිච්ච ලබ්බ කටුගේ තැම්පත් කොරයි

ඔක අමු නිවටය ...ඔකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..

මරුසිරා;22038136 said:ඕකව ආයෙනම් එංගලන්තේ එහෙම යවන්න එපා .කොහොම හරි නවත්තගනිල්ල .
නැත්නම් ඕක ඉලගපාර එනකොට රැජිනගේ පැන්ටියක් උස්සන් එයි කටුගේ තියන්න ආයේ එකේ දෙකක් නැ

වද රනිල ඔය කඩුව ආයෙ විකුනයිද දන්නෙත් නැ චීනෙක් හොයල....![]()

මරුසිරා;22038211 said:උගෙන් බේරගන්න තමයිලු ඕක කටුගෙට දීල තියෙන්නේ![]()

හැබැයි වද රනිල කටුගේ පිටින්ම විකුනන්ඩත් බැරි නැ....වරාය වික්ක සොන්නයට කටුගේ කජ්ජක්ද....![]()

උත්සව නම් අනවශ්‍යයි. කෞතුකාගාරයට දෙන එකත් මෝඩ වැඩක්. පිස්සු හුත්තෙක් බන්. පූටින් දිපු වෙලේ ඕක ප්‍රසිද්ද නොකර බ්ලැක් මාකට් එකේ ආයිත් වික්කා නම් පරම්පරාවක්ම ගොඩ
අපිට කඩු හොයාගන්න කෞතුකාගාර කඩන්න උනා මූට අතට ලැබුන දේ කටට දාගන්න පින නෑ අපේ හාන්දුරුවනේ
මරුසිරා;22038136 said:ඕකව ආයෙනම් එංගලන්තේ එහෙම යවන්න එපා .කොහොම හරි නවත්තගනිල්ල .
නැත්නම් ඕක ඉලගපාර එනකොට රැජිනගේ පැන්ටියක් උස්සන් එයි කටුගේ තියන්න ආයේ එකේ දෙකක් නැ

මුන්ට අමු කැවිලද බන්? පුටින් දුන්න කඩුව කෞතුකාරගයට දෙන්න මේ වගේ ලොකු උත්සවයක් තියන්න ඕනද බන්? පුදුම පාලකයෝ. ඉතින් රටක් දියුනු වෙයිද බන්. පුටින් බෙට්ටක් දුන්න කියලා බෙට්ට වෙනුවෙනුත් උත්සවයක් තියයි මේ වගේ රටේ කරුමෙට පහල උනු නායකයෝ.කලකිරෙනවා ඕයි මේවා දැක්කාම. තුක් නොදකින්
[

රැජිනගෙ අත් මේස් දෙකත් ඉල්ලගෙන එයි![]()
අර රැජින මේස ගලෝල අත දුන්න වෙලේ උස්සල තියෙන්නේ 