පූතෙක් ගේනවා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kattiya illapu nisa dan pinthura tikak danna haduwe, Eth noola update karanna denne nane

    Nuule mulata dan danna bea adminta hara. Methana post karana eka thama lesima de.

    Balu kukkoth beragamu. Unwa hadana eka amaruth neathi nisa pinakut nisa aluth thread ekaka mulama photos ekkama dala supori thread ekak karamu.

    Balu kukkanwa beraganna eka unwa hadana eka passion ekak karamu..👍👍👍👍
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63

    මඟුලේ පූසෙක් කියලා ලියලා තිබ්බනම් මම මේකට එන්නෙත් නෑ...
    පුතෙක් ගෙනාවා හිතලා මමත් ආවේ...
    හැබැයි මම පූසෙක්ගේ පොටෝව දැක්කම එවෙලම ටොපික් එක බැලුවා මූ මට වැරැද්දුවේ කොහොමද කියලා තේරුම් ගන්න...

    මැරෙන්න ගිය සතෙක්ව බේරුවට ක්‍රෙඩිට් දෙන්න ඕනේ..
    පව්.. ඕන තරම් බලු කුක්කො ඉන්නවා බේර ගන්න බැරි උනානේ මූට

    අපේ පාරෙ පොඩි පෙට්ටියක දාල පොඩිම පොඩි බලු පැටවූ 6 ගෙනත් දාල තිබුන. මම embark එකට කතා කලාම ඇවිත් අරන් ගියා.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Nuule mulata dan danna bea adminta hara. Methana post karana eka thama lesima de.

    Balu kukkoth beragamu. Unwa hadana eka amaruth neathi nisa pinakut nisa aluth thread ekaka mulama photos ekkama dala supori thread ekak karamu.

    Balu kukkanwa beraganna eka unwa hadana eka passion ekak karamu..👍👍👍👍

    balu kukko 2k dan gedara innawa ban, unuth bera gaththa un thama, dan lokui dennama

    me inne eke
    26231254_1725190660876929_8038595370998939559_n.jpg


    anika kohe ghin da danne na, kana welawata ewi :lol::lol::lol:
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මටත් පුසෙක්/බව්වෙක් ඇති කරන්න ආසයි. එත් උන්ගේ toilet ප්‍රශ්නෙට විසඳුමක් නැනේ. වත්තත් පොඩි. එලියට ගියොත් වටේ ගෙවල් වල උන්ගෙන් අහගන්න වෙන්නේ.

    Net එකේ තියනවා දැක්ක Pet Potty කියල එකක්. ඒක උඩ තණකොළ වවලා සතා ගියාට පස්සේ වතුර flush වෙන සීන් එකක්. මෙහෙ තියෙනවද ඒවා?

    පොඩි ඉඩක සත්තු ඇති කරන කෙනෙක් විසඳුමක් දියන්කෝ?


    1.Pampus andapan
    2. polmuddak gahapan
    3. P@#$ka mahapan