පූසගෙ ඇටේ මිසිං

AnuradhaRa

Well-known member
  • රේබීස් එකට සල්ලි ගන්නෙ නැහැනේ බන්
    government vet ඔෆිස් එකේ නිකං විදලා දෙනවා

    අපේ එකාගෙත් අර ඔලුවෙ පොඩි ගැටයක් වගේ එකක් ඇවිත් තිබුනා අද මම vet ගාවට අරන් යන්න හිටියෙ, ඊයෙ රෑ මොකක් හරි කරලා ඌම ඒක හිල් කරගනෙ ක්ලීන් කරගෙන
    දැං එතන පොඩි තුවාලයක් වගේ තියෙන්නෙ, ලොකු එකක් නෙමෙයි බෙටඩින් ටිකක් දාල තිබ්බ


    ඇට දෙක අයින් කරන්නෙ පැටවු හැදෙන එක නතර කරන්නම නෙමෙයි
    වලි දාගන්න හූරන වගේ ඒවත් අඩු කරන්න

    ඇට දෙක අයින් කරාම හරියට උඹ ගිහින් පූසව පොන්නයෙක් කරා හා සමානයි

    මේක පෙන්නපන් උඹලගෙ පූසට

    cat-testicles-orange-cat-sleeping-on-the-floor-65f96bee7f950.png
    ඔපරේෂන් කලේ මෙයාලගෙම මතු යහපත වෙනුවෙන්
    ආකාලෙ මැරෙන්නෙ නැතුව අවුරුදු 12 ක් විතර ජීවත් වෙයි කියල
    අපේ බළලෙක් හිටිය අවුරුදු 6 ම කලේ ගම වටේ ඇවිදින එක

    කන්නයි චුට්ටක් ගිමන් හරින්න විතරයි ගෙදර එන්නෙ
    කකුල් කඩාගෙන එනව
    පූසො හපල අපි දකිනකොට තුවාල වලවල් වගේ
    අන්තිමට මැරුණ, තුවාල නිසා නෙමේ, වකුගඩු කේස් එකක් හින්ද
    අසනිප වුණාට පස්සෙ නං ගෙදරමයි හිටියෙ. ගෙදරමයි මැරුණෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,472
    7,225
    113
    ඔපරේෂන් කලේ මෙයාලගෙම මතු යහපත වෙනුවෙන්
    ආකාලෙ මැරෙන්නෙ නැතුව අවුරුදු 12 ක් විතර ජීවත් වෙයි කියල
    අපේ බළලෙක් හිටිය අවුරුදු 6 ම කලේ ගම වටේ ඇවිදින එක

    කන්නයි චුට්ටක් ගිමන් හරින්න විතරයි ගෙදර එන්නෙ
    කකුල් කඩාගෙන එනව
    පූසො හපල අපි දකිනකොට තුවාල වලවල් වගේ
    අන්තිමට මැරුණ, තුවාල නිසා නෙමේ, වකුගඩු කේස් එකක් හින්ද
    අසනිප වුණාට පස්සෙ නං ගෙදරමයි හිටියෙ. ගෙදරමයි මැරුණෙ
    ගෙවල් වල පූසො අනිවා වකුගඩු කේස් වලින් මැරෙන්නෙ
    ඒක නතර කරන්න බැරි තරං අමාරුයි කලුවෝ

    තුන් වේලටම වෙට් ෆූඩ් දෙන්න වෙනවා
    කැරියො වතුර බොන්නෙ නැහැ ඒකයි කේස් එක
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගෙවල් වල පූසො අනිවා වකුගඩු කේස් වලින් මැරෙන්නෙ
    ඒක නතර කරන්න බැරි තරං අමාරුයි කලුවෝ

    තුන් වේලටම වෙට් ෆූඩ් දෙන්න වෙනවා
    කැරියො වතුර බොන්නෙ නැහැ ඒකයි කේස් එක
    එහෙ මෙහෙ යනකොට තිබහක් ඇදුනම ජරා වතුරත් බොනව ඇති
    දැං අපේ ගෙදර තැන් තුනක වතුර තියල තියෙන්නෙ
    හැම වෙලේම වතුර මාරු කරනව

    මුං වෙලාවකට ජරා වතුර බොනවනෙ බිම ගලාගෙන යන
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,472
    7,225
    113
    එහෙ මෙහෙ යනකොට තිබහක් ඇදුනම ජරා වතුරත් බොනව ඇති
    දැං අපේ ගෙදර තැන් තුනක වතුර තියල තියෙන්නෙ
    හැම වෙලේම වතුර මාරු කරනව

    මුං වෙලාවකට ජරා වතුර බොනවනෙ බිම ගලාගෙන යන
    ජරා වතුර නෙමෙයි කේස් එක
    වතුර බොන්නෙ නැති එක. වතුර තියල වැඩක් නැහැ ඒ බොන ප්‍රමානෙ මදි

    ඒකයි වෙට් ෆුඩ් දෙන්න කියන්නෙ
    ඔය පිටරටවල පූසෝ අවුරුදු 15-20 තියාගන්නෙ උන් වෙට් ෆුඩ් දෙන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇයි පූසන්ව වඳ කරන්නෙ? ගෑනු සත්තුන්වනෙ වඳ කරන්න ඕන.
    දඩාවතේ ගිහින් තුවාල කරං ගල් පාර කාගෙන පොලු පාර කාගෙන කකුල් කඩාගෙන එන නිසා
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    556
    672
    93
    අපි සත්තු හදන්නෙ උන්ගෙ හැසිරීමෙන් අපිට ලැබෙන නිදහස තෘප්තිය ආදරය වෙගේ දේවල් වලට ඔය සැත්කම් වලින් ඒ මොකුත් නැතිවෙලා සතා තනිකරම පොන්නයෙක් වෙනව ,
     
    • Sad
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,954
    1
    63,253
    113
    Mother Earth
    @AnuradhaRa උබ මා එක්ක තරහද ? උබ PM on කරලා නැති නිසා මෙහෙම දාන්නෙ. මම උබට විහිළු කරන්නෙ ආතල් එකට හොඳේ. උබ මොකුත් හිතන්න එපා. උබ මාත් එක්ක තරහ නෑ නේද ? :( 🤷‍♂️
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,811
    1
    102,167
    113
    34
    Kalutara
    දඩාවතේ ගිහින් තුවාල කරං ගල් පාර කාගෙන පොලු පාර කාගෙන කකුල් කඩාගෙන එන නිසා

    මොන මගුලකටද එහෙනම් පූසෝ හදන්නේ. ඌවැ හදන්නේ නැතුවම හිටියා නම් හරිනේ.
     
    • Sad
    Reactions: AnuradhaRa

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,386
    1,772
    113
    Gotham City 👁
    අපි සත්තු හදන්නෙ උන්ගෙ හැසිරීමෙන් අපිට ලැබෙන නිදහස තෘප්තිය ආදරය වෙගේ දේවල් වලට ඔය සැත්කම් වලින් ඒ මොකුත් නැතිවෙලා සතා තනිකරම පොන්නයෙක් වෙනව ,

    Mata meka terune nee
    පුසෝ රන්ඩු වෙන්නේ පුසියෝ එක්ක sex කරන්න ඔනේ නිසා ඔය ඔපරේෂන් එක කරාම ගෙදරට වෙලා ඉන්නවා එකයි කියන්නේ, තව පුසෝ, පුසෝ අතර යන virus එහෙමත් හැදෙන එක අඩු වෙනවා උන්ට තියෙනවා HIV වගේ ලෙඩක් හපා කෑවම blood වල cancer එකක් වගේ හැදෙන එකයි ලංකාවේ ගෙවල් වල පුසෝ එචර කල් ජීවත් වෙන්නේ නැත්තේ.... සමහර පුසෝ sex කරන්න බැරිම උනාම depression වෙලා පවා මැරෙනවා, ගෙවල් දලා යනවා සමහරක් පුසෝ Etc..... ලේසි නැහැ....
     
    Last edited: