මචන් පූසෙක්ගේ Gender එක බලන්නේ කොහොමද? මම මෙච්චර කල් අපේ ගෙදර හිටපු පූස් පැටියා ගෑණු එකෙක් කියල හිතන් හිටියේ, දැන් එකෙක් කියනව ඌ පිරිමි ලු. 


උන්ගේ හරි අමාරුයි වෙනසක් හොයන්න
ps - මූ ලොකු පූසෙක් නෙමේ පැටියෙක් හොදේ. උන්ගේ ගැජට් නෑ පේන්න



උන්ගේ හරි අමාරුයි වෙනසක් හොයන්න

ps - මූ ලොකු පූසෙක් නෙමේ පැටියෙක් හොදේ. උන්ගේ ගැජට් නෑ පේන්න

Last edited:
ape gedara ekat female kiyala hithan hitye.. but u male ekek..
dan uge setup eka tika tika mathuwenawa pitipassen...


