පූසට අම්ම මතක් කරමු සිංහලු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මේ පණිවිඩය සමස්තා ලන්කා බල්ලන් වෙතයි

    @Solo Rider වගේ උන් බොරු බලු සන්ගමයක් අටවගෙන අනේ කන්නඩවත් නෑ.

    බල්ලනේ ඔය බොරු සන්ගම් අස්සෙ යන්න එපා මම දැන් පූසෙක් කියල තුන් පාරක් කියල එන්න පූසෙක් වෙලා වෙනස වටහාගන්න.

    ඊල වහන හැටි පුරුදු වෙලා එන්න, කකුල උස්සන්නෙ නැතුව නැට්ට උස්සල චූ විදින හැටිත් පූසො කියල දෙනව.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    අපේ පූසි පැටවුන්ට කිරි දෙන්නේ නෑ.මාර ප්‍රශ්නේ..දැන් වෙන පුසියෙක්ට පැටව් ටික දුන්නා කිරි දෙනකල් බලා ගන්න බත් කනකොට තමා ආයේ ගන්න වෙන්නේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ලෝක විනාසෙට ළං වෙනවා එකයි අපිට පූසෝ ගැන ඔහොම හිතෙන්නේ දැන් 🤪 පූස් fans ලාගෙ ලොකු වර්ධනයක් තියෙනවා වගේ දැන් 🧐 social media එක හේතුවක් වෙන්න ඕන.

    මේක කරලා බලන්න ඕන ඇත්තට reaction එක
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    අපේ පූසි පැටවුන්ට කිරි දෙන්නේ නෑ.මාර ප්‍රශ්නේ..දැන් වෙන පුසියෙක්ට පැටව් ටික දුන්නා කිරි දෙනකල් බලා ගන්න බත් කනකොට තමා ආයේ ගන්න වෙන්නේ
    පුසිට ආයේ පැටව් හෝ පැටව් ලෙඩ වෙලා.
     
    • Like
    • Wow
    Reactions: Kodiya97 and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් බලු සංගමේ aka 9mm සංගමේ පරාජය බාරගෙන ඉවරයි. සැඟවිලා ඉන්නේ :cool:

    පිස්සුද බලල් හැත්කරෙ කෝමත් පරාදයි
    ඒක තමා මේ නූල් දාගෙන දගලන්න්නෙ

    ඊයා

    මෝඩ පූසෝ

    තනිකර ගොන් ගහක්
    මුන්ට කන්න දෙන එකත් අපරාදෙ
    ------ Post added on May 24, 2023 at 1:00 AM
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    පිස්සුද බලල් හැත්කරෙ කෝමත් පරාදයි
    ඒක තමා මේ නූල් දාගෙන දගලන්න්නෙ

    ඊයා


    තනිකර ගොන් ගහක්
    මුන්ට කන්න දෙන එකත් අපරාදෙ
    ------ Post added on May 24, 2023 at 1:00 AM
    poop GIF